The Hundred Foot Journey (2014) | අඩි සීයේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ] (1)

The Hundred Foot Journey (2014‍) | අඩි සීයේ සවාරිය (1)

2015 පෙබරවාරි 6.

මුලින්ම කියන්න අවශ්‍යයි මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර කරුණාරත්න සහෝට ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම මම සමාව ඉල්ලනවා (මගේ වැඩ රාජකාරි වැඩි බැවින්) මෙය දෙන්න ප්‍රමාද වීම ගැන.

මම ඉතිං බයිස්කෝප් සිංහලෙන් තුළින් චිත්‍රපට ගන්නවා එහෙම ගන්නකොට මම දැක්කා මෙන්න ඔබටත් ඉඩක් කියලා කොටසක්. මටත් අාසවක් අැතිවුණා ඔන්න මාත් උපසිරසක් ගෙනාවා මේක මගේ පළවෙනි උපසිරසයි. මෙහි අඩුපාඩු අැති මොකද පළවෙනි හේතුව මේක මගේ පළවෙනි උපසිරස වෙච්ච නිසා. දෙවන හේතුව මේක භාශා මික්ස් කොත්තුවක්! (ප්‍රංශ,ස්පාඤ්ඤ) දැන් මම කියෙව්වා අැති.  දැන් කථාවට බහිමු!

මෙය ඉතාමත් ලස්සන සලරුවක්. මේකෙ කියයෙන්නේ කදම් පවුල ගැනයි. මෙහි ප්‍රධාන චරිතය තමා හසන් කදම්. මොවුන් ඉන්නෙ ඉන්දියාවෙ මුම්බායිවල ඉතිං මෙහෙම ඉන්නකොට ප්‍රශ්ණයක් වෙනවා. (මේ කාලේ වගෙ තමා දේශපාලන කේස්) ඉතින් මේ පවුලෙ අය ප්‍රංශෙට ගිහින් ඉන්දියානු අවන්හලක් පටන්ගන්න හිතනවා. මොකක්ද මේ සිද්ද ප්‍රශ්ණේ? ප්‍රංශෙ මොන ඉන්දියන් අවන්හල්ද? ඒ ප්‍රශ්ණ ගැන දැනගන්න නම් ඉතින් කථාව බලන්නම වෙයි! ඉතින් මේ කථාව බලන්න කියලා ඉල්ලනවා ඒ වගේම 1ක අදහසකින් හරි හොඳ අැත්නම් හොඳ අඩුපාඩු අැත්නම් අඩුපාඩුද පෙන්වා දෙන මෙන් ඉල්ලනවා! ස්තූතියි!

එහෙනං ඉතිං තව උපසිරසකින් හමු වෙමු !

Nominated for 1 Golden Globe. Another 2 wins & 1 nomination. See more awards »


උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


2 thoughts on “The Hundred Foot Journey (2014) | අඩි සීයේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ] (1)

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s