Orange Mittai (2015) | දොඩම් ටොපිය [සිංහල උපසිරැසි සමඟ] (12)

(12) Orange Mittai (2015)

කොහොමද කට්ටියට? මේ පාර මම ගොඩවදින්නෙ වෙනස් සලරුවක් අරගෙනයි. මෙච්චර කල් කළේ ඉංග්‍රීසි ඒවනේ. ඔන්න මේ පාර කළේ දමිළ සලරුවක්. මටනම් දමිළ පොඩ්ඩක්වත් බැහැ. ඉංග්‍රීසි උපසිරසක් තමයි පරිවර්තනය කළේ ඒ නිසා වැරදි ඇති බොහෝ විට ඒවට සමාවෙන්න ඕණෙ. මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා මේක හොයලා දීලා වෙන් කරලා දුන්නට.

Continue reading “Orange Mittai (2015) | දොඩම් ටොපිය [සිංහල උපසිරැසි සමඟ] (12)”

Curious George 3: Back to the Jungle (2015) | පුංචි අපේ මිතුරු ජෝජ්: නැවතත් කැලයට. [සිංහල උපසිරසි සමඟ] (11)

11885289_10153434384676259_718999720208043264_n

හරි එහෙනම් තව ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හොඳ කොපියක් එන්න කලින්ම මේක ගැන මට සමීර චතුරංග සහෝ දැනුවත් කළා ඒ ගැන ස්තූතියි. ඒ වගේම හසන්ත සහෝ මේක වෙන් කරලා දුන්නට ගොඩක්ම ස්තූතියි. මේක නිකුත් වුණේ මේ අවුරුද්දෙ ජූනි 23න් වෙනිදා. අධ්‍යක්ෂණය Phil Weinsteinගෙ වන අතර නිෂ්පාදනය Share Stallingsගෙ වෙනවා.

Continue reading “Curious George 3: Back to the Jungle (2015) | පුංචි අපේ මිතුරු ජෝජ්: නැවතත් කැලයට. [සිංහල උපසිරසි සමඟ] (11)”

Bee Movie (2007) | ලොව පුරා ඉන්න මී මැස්සෝ නිවාඩු ගත්තොත්? [සිංහල උපසිරසි සමඟ] (10)

(10) Bee Movie (2007)

කොහොමද ඉතින් යාළුවනේ… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ටිකක් පරණ නමුත් ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක්. මේක කරන්න කියලා ඉල්ලීම් ආවා වගේම මම කමෙන්ට් එකකුත් දැක්කා. ඉතින් ඔන්න මම උපසිරස කරලා ගෙනාවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන හසන්ත සහෝටත් ස්තූතියි. හරි එහෙනම් අපි සලරුව පැත්තට හැරෙමු!

Continue reading “Bee Movie (2007) | ලොව පුරා ඉන්න මී මැස්සෝ නිවාඩු ගත්තොත්? [සිංහල උපසිරසි සමඟ] (10)”