වෙබ් අඩවිය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව තිබේ. ඉතින් මේ ඔබේ සහය අප බලාපොරොත්තු වෙන මොහොතයි…

 Logo-3.png

වෙබ් අඩවිය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව තිබේ. ඉතින් මේ ඔබේ සහය අප බලාපොරොත්තු වෙන මොහොතයි…

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මාසිකව 25,000 කට ආසන්න මුදලක් වැයවේ. පුරා වසර 6ක් පමණ කිසිදු දැන්වීමක් නොමැතිව වෙබ් අඩවිය පවත්වාගෙන ආවද පසුව මාසික මුදල සොයා ගැනීමට දැන්වීම් ප්‍රචාරය කිරීමට පටන් ගත්තද එයටද යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත. දැනට මාස ගණනක සිට ඔබ වෙනුවෙන් රසවින්දනයට වෙබ් අඩවිය වෙනුවෙන් බර පැන දරන්නේ වෙබ් අඩවියේ කතෘන් විසිනි. නමුත් අද වන විට මෙම මුදල් ගෙවන්නට අපහසු තත්වයක් උද්ගත වී තිබේ..

මෙම තත්වය නිසා වෙබ් අඩවිය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව තිබේ . ඉතින් මේ ඔබේ සහය අප බලාපොරොත්තු වෙන මොහොතයි.. ඔබට පුළුවන් පමණින් පහත සදහන් කර ඇති ගිණුමට මුදල් බැර කර… වෙබ් අඩවිය තවදුරටත් පවත්වාගෙන යාමට සහය දෙන්න.. ජය… බොහොම තුති!

Commercial Bank
Tharindu Darshana Wickramasighe
8135011207
Karapitiya Branch

වැඩිදුර තොරතුරු සදහා සම්බන්ද කර ගන්න (විකියා) https://www.facebook.com/tharindu.wikramasinha
දු.ක 077 187 7907

මෙම පොස්ට් එක share කරමින් අනෙක් අයද දැනුවත් කරන්න…

Advertisements

One thought on “වෙබ් අඩවිය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව තිබේ. ඉතින් මේ ඔබේ සහය අප බලාපොරොත්තු වෙන මොහොතයි…

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )