We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ] (21)

21 We-Bought-A-Zoo-2011

කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී ෆොස්ට), Thomas Haden (ඩන්කන් මී) වැනි සුපිරි නළු නිලියන් රැසක් තම රංගනයෙන් දායක වුණ, ටිකක් පරණ වුණත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද මේ අරගෙන ආවේ.

බෙන්ජමින් මී පත්තරවලට ලියන ලේඛකයෙක්. ඒ වගේම නිර්භීත ක්‍රියා ගැන විශේෂඥයෙක් කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ බිරිඳ මිය ගිහින්. දැන් බෙන්ජමින් සහ ඔහුගෙ දරු දෙදෙනා ඩිලන් සහ රෝසි පමණයි ඉතිරි වී සිටින්නේ. මේ පවුල වටා ගෙතෙන අමුතුම කතාවක් ගැනයි මේ චිත්‍රපටය දිගහැරෙන්නේ.

මම හිතන්නේ ඔය කිව්වා හොඳටම ඇති. අවසානය දක්වාම එක දිගටම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක් වෙයි මේක. සත්තු ඉන්න චිත්‍රපට බලන්න කැමති අයත් අපේ පොඩි රසික රසිකාවියනුත් ගොඩක් කැමති වෙයි මේ චිත්‍රපටය බලන්න. Imdb 7.1ක් ගන්න සමත් වුණු මේ නියම චිත්‍රපටය අවසරයි බලන්න ඔබටත්…

ආයෙත් දවසක උපසිරසක් සමඟින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා…

“තප්පර 20ක් විතරක් නිර්භීත වෙන්න.” 😀

1 win & 8 nominations. See more awards»


චිත්‍රපටය සහ උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Advertisements

One thought on “We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ] (21)

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )