Trolls (2016) පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ (13)

කොහොමද ඉතින්? අද මම අාවේ නොවැම්බර් 4වෙනිදා තිරගත වෙන්න නියමිත චිත්‍රපටයක් වන Trolls හි (අඟුටුමිට්ටෝ) පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස එක්ක අරගෙනයි.

මේ චිත්‍රපටය දැනට සම්මාන 2කට නිර්දේශ වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Mike Mitchell හා Walt Dohrn විසින් කර ඇති අතර කතාවේ රචකයන් වන්නේ Jonathan Aibel හා Glenn Berger ය. Anna Kendrick, Zooey Deschanel හා Justin Timberlake ප්‍රධාන වශයෙන් මේ චිත්‍රපටයේ හඬකැවීම්වලට දායක වෙලා තියෙනවා.

ආයෙත් දවසක ලිපියකින් හමුවෙමු!

Advertisements

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )