Mother’s Day (2016) with Sinhala Subtitles | හොඳම මව්වරුන්ගේ දින සැමරීම [සිංහල උපසිරැසි සමඟ] (26)

mothers-day-2016

කොහොමද ඉතින්? මේ පාර මම ගෙනාවේ අප්‍රියෙල් 29වෙනිදා නිකුත් වුණු Garry Marshall අධ්‍යක්ෂණය කළ, Mother’s Day (2016) චිත්‍රපටයයි. මේකට 5.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා.

ගොඩක් රටවල්වල අවුරුදු පතා මව්වරුන්ගේ දිනයක් අවුරුදුපතා සමරනවා. සමහරවිට මවකට ආදරයක් ලැබෙන්නේ අවුරුද්දටම එදාට විතරයි. ඉතින් එහෙම වැඩක් තියෙනවද? මව්වරුන්ගේ / පියවරුන්ගේ දිනයක් වැදගත් වෙන්නේ නෑ තමන්ගෙ දෙමාපියන්ට ආදරය දක්වන්නම්. ඒක හැමදාම කරන්න ඕනෙ දෙයක්. ඒ් නිසා දෙමාපියන්ට ආදරය කිරීම ඒ දිනවලට සීමා කරන්න ඒපා…

මේ කතාව ගැන බැලුවොත්, කතාව යන්නේ එච්චර සමගියක් නැති පවුල් තුනක දෘශ්ඨි කෝණයන් තුනක් ඔස්සේ. මේ පවුල් තුන මව්වරුන්ගේ දිනය සමරන විදිහ ගැන තමයි කතාවේ තියෙන්නේ. සමගියක් නැතිනම් කොහොමද මව්වරුන්ගෙ දිනයක් සමරන්නේ කියලා කතාව බලලම දැනගන්න පුළුවන්. කතාව පටන්ගත්ත වෙලාවෙ ඉඳං හිනා වෙන්නත් පුළුවන් වෙයි. සමහරවිට හිනාව නවත්තගන්න බැරි වෙයිද දන්නෙ නෑ. 😀 හොඳ නරක කියලා යයි කියලා හිතනවා…

තවත් උපසිරසකින් හමුවෙමු!

2 nominations. See more awards »


චිත්‍රපටය සහ උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


අදහසක් දෙමු.