The Black Stallion Returns (1983) with Sinhala Subtitle | උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ජය නියතය. [සිංහල උපසිරැසි සමඟ] (30)

The Black Stallion (1979) කියන්නේ කා අතරෙත් ප්‍රසිද්ධ වුණු සුපිරි චිත්‍රපටයක් බව මම නැවත කිව යුතු නැහැ. මේ එම චිත්‍රපටයේ දෙවැන්නයි. කොච්චර පරණ වුණත් මටනම් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 5.9ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලැබී තිබෙනවා.

ඇලෙක් රැම්සි තමන්ගේ අස්සයාත් තියාගෙන තමන්ගේ අම්මා එක්ක සතුටින් ජීවත් වෙමින් ඉන්නවා. මේ අතරේ බ්ලැක් එහෙම නැත්නම් ෂෙතාන්ගේ හරි අයිතිකරුවා වන බෙන් ඊෂාක් අරාබියේ සිට ඇමරිකාවට එන්නේ තමන්ගේ අස්සයාව නැවත උගේ නිවස වන අරාබියට ගෙනියන්නයි. මොකද අරාබියේ සියළුම ගෝත්‍ර අතර ලොකු අශ්ව රේස් එකක් පැවැත්වෙනව, ඒ රේස් එකෙන් පරදින ගෝත්‍රයට තමාගේ අස්සයව අහිමි වෙනවා. දිනන ගෝත්‍රයට තමයි අස්සාව යන්නේ. මේ අතරතුරේ කර්, එහෙම නැත්නම් යුරුක් කියන වංචාකාරී ගෝත්‍රයේ නායකයාත් ඇමරිකාවට එනවා. ඒ බ්ලැක්ව තමන්ගේ නිවසට යන එක නවත්තන්න.

එහෙමනම් අපි බලමු කොහොම ඇලෙක් රැම්සි මේ සිද්ධිවලට මුහුණ දෙයිද? ඇලෙක් බ්ලැක්ව බෙන් ඊෂාක්ට දෙන්න කැමති වෙයිද? කර්, මොනව කරයිද? වැනි නොයෙකුත් ප්‍රශ්ණවලට පිළිතුරු දැනගන්න මේ ආදර්ශමත් චිත්‍රපටය බලන්න…


සිංහල උපසිරැසි ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න…


Advertisements

One thought on “The Black Stallion Returns (1983) with Sinhala Subtitle | උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ජය නියතය. [සිංහල උපසිරැසි සමඟ] (30)

අදහසක් දෙමු.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )