The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)

The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.

Continue reading “The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)”

Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ] (31)

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි.

Continue reading “Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ] (31)”

Elsa & Fred (2014) | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ] (4)

Elsa and Fred (2014)

කොහොමද යාළුවනේ. ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකත් ගත්තු ඉක්මනින් දෙන්න බැරි වුණේ වැඩ වගයක් වැටුණු නිසයි. සමහර දවස්වල කොටන්න හම්බුනේ ලයින් කිහිපයයි. ඉතින් මට මේක දුන්නු එක ගැන හසන්ත සහෝට ස්තූති වන ගමන් ප්‍රමාදයට සමාවත් ඉල්ලනවා. හරි එහෙනම් අපි සලරුව දෙසට හැරෙමු නේද?

Continue reading “Elsa & Fred (2014) | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ] (4)”