The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ. Angelina Jolie, Danny DeVito, Helen Mirren, Brooklynn Prince, Ramón Rodríguez, Ariana Greenblatt සහ Bryan Cranston වගේ කට්ටිය තමයි රංගනයෙන් සහ හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ.
Category: ඇනිමේෂන්
The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි සමඟ] (60)
ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්…
102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ] (59)
කොහොමද ඔයාලා හැම කෙනෙක්ටම? තවත් චිත්‍රපටයක් අරගෙන ඔන්න ඔයාලව හමු වෙන්න ආවා. මේ චිත්‍රපටය 101 Dalmations (1996) චිත්‍රපටයේම දෙවැනි දිගහැරුම.
Continue reading “102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ] (59)”
Lady and the Tramp 2: Scamp’s Adventure (2001) Sinhala Subtitles | පවුලක වටිනාකම [සිංහල උපසිරසි සමඟ] (58)
හැමෝම Lady and the Tramp පළමු චිත්‍රපටය බලන්න ඇතියි කියලා හිතනවා. බැලුවේ නැත්නම්, යන්න යන්න ගිහින් බලන්න. ඇනිමේශන් චිත්‍රපටවල ලස්සනම එකක් තමයි ඒ ඔයාට මග ඇරිලා තිබිල තියෙන්නේ. පුලුවන්නම් ඒක බලලාම මේක බලමු. නොබැලුවත් මේක බලන්න පුලුවන් කියලත් මතක් කරනවා.
Continue reading “Lady and the Tramp 2: Scamp’s Adventure (2001) Sinhala Subtitles | පවුලක වටිනාකම [සිංහල උපසිරසි සමඟ] (58)”
Poohs Heffalump Movie (2005) Sinhala Subtitles | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරසි සමඟ] (57)
එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්.
Continue reading “Poohs Heffalump Movie (2005) Sinhala Subtitles | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරසි සමඟ] (57)”
The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)
ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. Continue reading “The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)”
Piglets Big Movie (2003) Sinhala Subtitles | මේ පිග්ලට්ගේ කතන්දරයයි [සිංහල උපසිරසි සමඟ] (54)
101 Dalmatians II: Patch’s London Adventure (2002) Sinhala Subtitles | පැච්ගේ ලන්ඩන් ගමන [සිංහල උපසිරැසි සමඟ] (52)
The Secret Life of Pets 2 (2019) Sinhala Subtitles | | පවුල සහ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ] (*50*)
101 Dalmatians (1961) AKA One Hundred and One Dalmatians Sinhala Subtitles | සුන්දර ආදරය පොදු මිනිසාට විතරද? [සිංහල උපසිරැසි සමඟ] (49)
තවත් සුන්දර ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම.