The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි සමඟ] (60)

ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්…

Continue reading “The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි සමඟ] (60)”

102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ] (59)

කොහොමද ඔයාලා හැම කෙනෙක්ටම? තවත් චිත්‍රපටයක් අරගෙන ඔන්න ඔයාලව හමු වෙන්න ආවා. මේ චිත්‍රපටය 101 Dalmations (1996) චිත්‍රපටයේම දෙවැනි දිගහැරුම.
Continue reading “102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ] (59)”

Lady and the Tramp 2: Scamp’s Adventure (2001) Sinhala Subtitles | පවුලක වටිනාකම [සිංහල උපසිරසි සමඟ] (58)

හැමෝම Lady and the Tramp පළමු චිත්‍රපටය බලන්න ඇතියි කියලා හිතනවා. බැලුවේ නැත්නම්, යන්න යන්න ගිහින් බලන්න. ඇනිමේශන් චිත්‍රපටවල ලස්සනම එකක් තමයි ඒ ඔයාට මග ඇරිලා තිබිල තියෙන්නේ. පුලුවන්නම් ඒක බලලාම මේක බලමු. නොබැලුවත් මේක බලන්න පුලුවන් කියලත් මතක් කරනවා.
Continue reading “Lady and the Tramp 2: Scamp’s Adventure (2001) Sinhala Subtitles | පවුලක වටිනාකම [සිංහල උපසිරසි සමඟ] (58)”

Poohs Heffalump Movie (2005) Sinhala Subtitles | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරසි සමඟ] (57)

එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්.
Continue reading “Poohs Heffalump Movie (2005) Sinhala Subtitles | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරසි සමඟ] (57)”

The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)

ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්‍. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. Continue reading “The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)”

Piglets Big Movie (2003) Sinhala Subtitles | මේ පිග්ලට්ගේ කතන්දරයයි [සිංහල උපසිරසි සමඟ] (54)

ඔන්න නැවතත් දිගු විරාමයකින් පස්සේ තමයි මම ඔයාලාව මුණගැහෙන්න ආවේ. ඉතින් මේ තමයි පිග්ලට්ගේ කතන්දරය…

101 Dalmatians II: Patch’s London Adventure (2002) Sinhala Subtitles | පැච්ගේ ලන්ඩන් ගමන [සිංහල උපසිරැසි සමඟ] (52)

මුලින්ම මගේ 50 වෙනි උපසිරසට සුභ පතපු හැමෝටම ස්තුතියි කියන්න කැමතියි. 50න් පස්සෙ ටයිප් කරන පළවෙනි ලිපිය තමයි මේ. ඉතින් මේ තමයි අපේ  බලු රැළේ දෙවෙනි චිත්‍රපටය‍. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුලුවන්.

The Secret Life of Pets 2 (2019) Sinhala Subtitles | | පවුල සහ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ] (*50*)

ඔන්න ඉතින් මේ තමයි මගේ උපසිරැසි ජීවිතයේ පළමු කඩයිම. 50වෙනි උපසිරැසිය. ඒ නිසා මට පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. හදිසි අය ඉන්නවනම් පහළින් උපසිරැසිය බාගත කරගෙන යන්න පුලුවන්…

101 Dalmatians (1961) AKA One Hundred and One Dalmatians Sinhala Subtitles | සුන්දර ආදරය පොදු මිනිසාට විතරද? [සිංහල උපසිරැසි සමඟ] (49)

තවත් සුන්දර ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම. 

Continue reading “101 Dalmatians (1961) AKA One Hundred and One Dalmatians Sinhala Subtitles | සුන්දර ආදරය පොදු මිනිසාට විතරද? [සිංහල උපසිරැසි සමඟ] (49)”

The Tigger Movie (2000) Sinhala Subtitles | මේ ටිගර්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ] (48)

ටිගර් තමයි මම පොඩි කාලේ ඉඳලාම විනී ද පූ කතා සමූහයේ ආසම කරපු චරිතය. ඉතින් ‌මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අපේ ටිගර් ගැන තමයි. හැබැයි ඉතින් අනිත් හැම චරිතයක්මත් අපිට ‌මේ කතාවෙන් දැක බලාගන්න පුලුවන්.

Continue reading “The Tigger Movie (2000) Sinhala Subtitles | මේ ටිගර්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ] (48)”