Flora & Ulysses (2021) Sinhala Subtitles | සැබෑ ලොවට පැමිණි සුපිරි වීර ලේනා [සිංහල උපසිරසි] (78)

Flora & Ulysses අපි අතරට මුලින්ම එන්නේ Kate DiCamillo විසින් රචිත ළමා නව කතාවක් විදිහටයි. එහි චිත්‍ර K.G. Campbell විසින් නිර්මාණය කර තිබුණ අතර 2013 වස‍රේ Candlewick Press ආයතනයේ ප්‍රකාශනයක් විදිහට Flora & Ulysses: The Illuminated Adventures නමින් නිකුත් වෙනවා. 2014 වසරදි මේ පොතට හැකියාව ලැබෙනවා නිව්බෙරි සම්මානය දිනාගන්න. 

Continue reading “Flora & Ulysses (2021) Sinhala Subtitles | සැබෑ ලොවට පැමිණි සුපිරි වීර ලේනා [සිංහල උපසිරසි] (78)”

Black Beauty (2020) Sinhala Subtitles | බලාපොරොත්තුව හා ආදරය කෙදිනකවත් අත්නොහරිමි [සිංහල උපසිරසි සමඟ] (70)

Ashley Avis විසින් අධ්‍යයක්ෂණය කරන, 1877 වසරේ නිකුත් වූ Anna Sewell විසින් රචිත බ්ලැක් බියුටි නමින්ම නිකුත් වූ නවකතාව පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙන්නේ. මේ වන විට IMDb අගය 6.0 විදිහට තමයි සටහන් වෙන්නේ. Mackenzie Foy, Claire Forlani සහ Iain Glen යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. කවුරුත් දන්න කේට් වින්සල්ට් තමයි බියුටිගේ හඬ දායකත්වය සපයන්නේ.

Continue reading “Black Beauty (2020) Sinhala Subtitles | බලාපොරොත්තුව හා ආදරය කෙදිනකවත් අත්නොහරිමි [සිංහල උපසිරසි සමඟ] (70)”

David Attenborough: A Life On Our Planet (2020) Sinhala Subtitles | ඔහුගේ, ඉතිහාසය ගැන සාක්ෂි ප්‍රකාශය හා අනාගත දැක්ම [සිංහල උපසිරසි සමඟ] (69)

සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ.

Continue reading “David Attenborough: A Life On Our Planet (2020) Sinhala Subtitles | ඔහුගේ, ඉතිහාසය ගැන සාක්ෂි ප්‍රකාශය හා අනාගත දැක්ම [සිංහල උපසිරසි සමඟ] (69)”

Wild Karnataka (2020) Sinhala Subtitles | කර්ණාටක වනාන්තරවලට සවාරියක්… [සිංහල උපසිරසි සමඟ] (68)

ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තය තුළ දකින්න ලැබෙන සමෘදිමත් ජෛව විවිධත්වය ගැන තමයි මේ වාර්තා වැඩසටහනින් අපිට දකින්න ලැබෙන්නේ. එක් දෙයක් ගැනම පමණක් අවධානය යොමු නොකර, සතුන් ඇතුළුව කර්ණාටක වනාන්තර තුළ තිබෙන දේවල් රාශියක් ගැන දැනුමක් මේ වැඩසටහනින් ලබා දෙනවා. මෙහි නිෂ්පාදනය Amoghavarsha J S සහ Kalyan Varma විසින් සිදු කර ඇති අතර වැඩසටහන විස්තර දක්වන්නේ වෙන කවුරුත් නෙමෙයි, වාර්තා වැඩසටහන් බලන ඕණම කෙනෙක් දන්න ‍කෙනෙක් වන Sir David Attenborough.

Continue reading “Wild Karnataka (2020) Sinhala Subtitles | කර්ණාටක වනාන්තරවලට සවාරියක්… [සිංහල උපසිරසි සමඟ] (68)”

The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ] (67)

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්න‍ේ. Angelina Jolie, Danny DeVito, Helen Mirren, Brooklynn Prince, Ramón Rodríguez, Ariana Greenblatt සහ Bryan Cranston වගේ කට්ටිය තමයි රංගනයෙන් සහ හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ.

Continue reading “The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ] (67)”

Wendy (2020) Sinhala Subtitles | නිදහස සොයා, යමු පියඹා… [සිංහල උපසිරැසි සමඟ] (66)

මෙය Beasts of the Southern Wild (2012) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ Benh Zeitlinගේම අධ්‍යක්ෂණයක්. තිර රචනයත් Benh Zeitlinම සහ ඔහුගේ සොහොයුරිය වන Eliza Zeitlin විසින් සිදු කර තිබෙනවා. Devin France වෙන්ඩි ලෙසත්, Yashua Mack පීටර් ලෙසත්, Gage Naquin ඩග්ලස් ලෙසත්, Gavin Naquin ජේම්ස් ලෙසත්, Ahmad Cage ස්වීට් හෙවී ලෙසත්, Krzysztof Meyn තෝමස් ලෙස සහ Romyri Ross කඩ්ජෝ හෙඩ් ලෙස රංගනයේ නිරත වී තිබෙනවා. මේ වන විට 5.7ක් වගේ අගයක් තමයි IMDb මීටරයේ සටහන් වෙලා තියෙන්නේ.

Continue reading “Wendy (2020) Sinhala Subtitles | නිදහස සොයා, යමු පියඹා… [සිංහල උපසිරැසි සමඟ] (66)”

Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ.

Continue reading “Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)”

Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)

මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා.

Continue reading “Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)”

Snake in the Eagle’s Shadow (1978) Aka Se ying diu sau Sinhala Subtitle | රාජාලි හා නාග සටන [සිංහල උපසිරැසි සමඟ] (62)

මේ ගෙනාවෙ හොංකොං චිත්‍රපටයක්. කවුරුත් හොඳින්ම දන්නා ජැකී චෑන් තමයි මේකේ ප්‍රධාන චරිතය. කතාවෙ නම Snake in the Eagle’s Shadow මේකෙ සිංහල තේරුම විදිහට මම පරිවර්තනය කළේ “රාජාලි සෙවණැල්ලේ නාග ශෛලිය” කියලා. ඉතින් ඔයාලට මේකේ තේරුම චිත්‍රපටය බලද්දි හොඳින්ම වැටහේවි.

Continue reading “Snake in the Eagle’s Shadow (1978) Aka Se ying diu sau Sinhala Subtitle | රාජාලි හා නාග සටන [සිංහල උපසිරැසි සමඟ] (62)”

Zookeeper (2011) Sinhala Subtitle | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ] (61)

ඔන්න එහෙමනම් මම ආපහු ආවා මට බලන්න මග ඇරුණු තවත් ලස්සනම කතාවක් උපසිරස එක්ක අරගෙනම. බලපු ගමන්ම හිතුවේ, මේකටනම් උපසිරසක් කරන්නම ඕණේ කියලයි.

Continue reading “Zookeeper (2011) Sinhala Subtitle | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ] (61)”