ක්‍රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්‍රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්.
වර්ගය: ඉතිහාස කතා
Picnic at Hanging Rock (1975) with Sinhala Subtitle | අභිරහසක් වූ විනෝද චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (34)
ඔස්ට්‍රේලියාවේ මධ්‍යම වික්ටෝරියාවෙහි තිබෙන, කලින් ක්‍රියාකාරීව තිබුණු ගිනි කන්දකි හැඟිං රොක් (Hanging Rock) නොහොත් එල්ලෙන පර්වතය. මෙය භූවිද්‍යාත්මක ආශ්චර්යක්, Mamelon හෙවත් කලින් මෙම ගිනි කන්ද පිපිරුණු නිසා ලාවා උතුරා ඇවිත් ගල් වී ඇති අයුරු අදටත් දැකගත හැකි පර්වතයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 718ක් උසින් මෙම පර්වතය පිහිටා ඇත. මෙම පර්වතය අවට ප්‍රදේශය ඒකදේශීය ශාක හා සතුන් බොහෝමයකට නිවහනකි.
Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ] (31)
උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි.
Balto (1995) with Sinhala Subtitle | ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය. [සිංහල උපසිරසි සමඟ] (13)
ඔහු බල්ලෙකු හෝ වෘකයෙකු නොවිණ. හුදෙක් ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය.
ඔන්න මේ පාර 1995 වසරේ නිකුත් වුණු ජීවිතයට ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක් ගෙනාවා. මේක කරන්න ලබාදීම ගැන රොයිලි අයියට ස්තූතිවන්ත වෙනවා. ලිපියත් හැමෝටම කියවන්න කියලා ආරාධනා කරනවා. අපි කෙළින්ම චිත්‍රපටය පැත්තට හැරෙමු… Continue reading “Balto (1995) with Sinhala Subtitle | ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය. [සිංහල උපසිරසි සමඟ] (13)”
Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ] (8)
කොහොමද යාළුවනේ… කට්ටියට මාව මතකද මන්දා? ඔන්න මාත් කාලෙකට පස්සෙ හොඳ නාට්‍යමය සලරුවකට උපසිරස යෙදුවා. මේක ඉතිහාසයේ සිදුවුණ සත්‍ය කථාවක්. මේක කරන්න වෙන් කරලා දෙන්න උදව් කරපු හැමදාම මතක් කරන සමීර චතුරංග සහෝව අදත් මතක් කරනවා. ඒ වගේම මේක කරන්න ඉඩ දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. මේක කරන්න ටිකක් විතර අමාරු වුණා. මොකද මේකේ ජර්මන් භාෂාව ගොඩක් තිබුණා වගේම නීතිඥයො භාවිත කරන වචන තිබුණා වගේම සමහර කාල රේඛා හදලා තිබුණේ නැහැ ඒවත් හදන්න වුණා. ඒ නිසා අඩුපාඩු තිබුණොත් සමාවෙන්න ඕණේ. හරි දැන් සලරුව පැත්තට හැරෙමු.
Continue reading “Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ] (8)”