Robots (2005) | රොබෝ නගරයට චාරිකාවක් [සිංහල උපසිරැසි සමඟ] (6)

Robots (2005)

කොහොමද ඉතින් යාළුවනේ! ඔන්න අායෙත් ඇනිමේශන් එකක් අරගෙන ආවා. ටිකක් පරණ එකක්. සමහරු බලලා ඇති කියලත් හිතනවා. හැබැයි මේක බලලා නැති ගොඩක් අය ඉන්නවා කියලා දන්නවා. ඒ අය මේක මඟහරින්න එපා. මේක භාරගෙන තිබුනෙ කැළුම් ගුණසේකර සහෝ එයාට කාර්යබහුල නිසා ඉතිරි ටික කරන්න මම භාරගත්තා. හැබැයි එයා බාගයක් ඉවර කරලයි තිබුණෙ. ඔන්න ඒකත් කරලා ඉක්මනටම ගෙනාවා. හරි කථාව පැත්තට හැරෙමු!

Continue reading “Robots (2005) | රොබෝ නගරයට චාරිකාවක් [සිංහල උපසිරැසි සමඟ] (6)”