Flash මීළඟ කොටස නැරඹීමට පෙර… (මෙවර දැවැන්ත ඉඟියක් එළියට…) (18)

පැත්තකට දැමූ බැරී ඇලන්ගේ කාල අවශේෂය, සැවිටාර්ගෙ අත් දෙකෙන් සිදු කරන, අයිරිස් වෙස්ට්ගේ මරණය වැළැක්වීමට ෆ්ලෑෂ් කණ්ඩායම දරණ උත්සාහය තමයි ගොඩක්ම මේ සීසන් එකේ තේමාව බවට පත් වුණේ.

Continue reading “Flash මීළඟ කොටස නැරඹීමට පෙර… (මෙවර දැවැන්ත ඉඟියක් එළියට…) (18)”

ෆ්ලෑෂ් තෙවන සමයේ 22වන කොටස නැරඹීමට පෙර කියවන්න… (17)

මුලින්ම අපි අනුමාන කරපු විදිහටම සැවිටාර් කියන්නේ, සැවිටාර්ව පරද්දන්න අනාගත බැරී ඇලන් නිර්මාණය කරන Time Remnant හෙවත් කාල අවශේෂයක්.

Continue reading “ෆ්ලෑෂ් තෙවන සමයේ 22වන කොටස නැරඹීමට පෙර කියවන්න… (17)”

I’m the Future Flash | මම තමයි අනාගතේ ෆ්ලෑෂ් (16)

පහුගිය ෆ්ලෑෂ් කොටසේදි අපි දැක්කා සැවිටාර් කියන්නේ අනාගත ෆ්ලෑෂ් බව. ස්පීඩ් ෆෝස් එකෙන් සැවිටාර් නිදහස් වුණු තැනදි ඒ ගැන සැවිටාමර් කලින්ම කිව්ව නෙව. (I’m the Future Flash / මම තමයි අනාගතේ ෆ්ලෑෂ්) මටනම් එදාම තේරුණා. හැබැයි ගොඩක් අය හිතුවා මම තමයි අනාගතේ වාක්‍ය යෙන් පස්සෙ කමාවක් තියෙනව කියලා. හැබැයි පස්සේ පස්සේ මටත් එයා අනාගත ෆ්ලෑෂ් කියන සැකය අඩු වුණා කතාව පසු කාලීනව ගලා ගෙන ගිය විදිහ නිසා. ඒ ගැන තේරෙනවනේ.

Continue reading “I’m the Future Flash | මම තමයි අනාගතේ ෆ්ලෑෂ් (16)”

ෆ්ලෑෂ් තෙවන සමය පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ (12)

 

ගොඩ කාලෙකට පස්සෙ මම මංසල පැත්තෙ එන්නෙ ෆ්ලෑෂ් තෙවන කතා සමයෙ පළමු දැක්ම සහිත පූර්ව ප්‍රචාරක පටය සිංහලෙන්ම අරගෙනයි. එහෙනම් රස විඳින්න.

ප.ලි.
අරාබි උපසිරසක් පරිවර්තනය කර ඇති නිසා සුළු සුළු අඩුපාඩු නොසළකන්න කියා ඉල්ලා සිටිනව.

නැවත හමුවෙමු!