Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ.

Continue reading “Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)”

Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)

මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා.

Continue reading “Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)”

Black Panther – වකන්ඩා රටේ රජතුමා හා ආරක්ෂකයා බ්ලැක් පැන්තර් (22)

බ්ලැක් පැන්තර්” කියන්නේ ඇමෙරිකාවේ කොමික් පොත්වල මාවල් කොමික් විසින් ප්‍රකාශිත සුපිරි වීර චරිතයක්. මේ චරිතය නිර්මාණය කරලා තියෙන්නේ අපි කවුරුත් හොඳින්ම දන්න හඳුනන හැම මාවල් චිත්‍රපටයකම, ඇනිමේෂන් එකකම පාහේ කැමියෝ එකක් දකින ස්ටෑන් ලී විසින් සහ ජැක් කර්බි විසින්. මුලින්ම මේ බ්ලැක් පැන්තර් චරිතය ජනතාව අතරට එන්නේ Fantastic Four #52 (ජූලි 1966)  ඒ කිව්වේ කොමික් පොත්වල රිදීමය යුගයෙයි.

Continue reading “Black Panther – වකන්ඩා රටේ රජතුමා හා ආරක්ෂකයා බ්ලැක් පැන්තර් (22)”

කලින් Grootට ඇත්තටම මොකද වුණේ? (21)

Baby Groot කියන්නේ හිටපු Grootගේ පුතා බව මීට දින කිහිපයකට පෙර Guardians of the Galaxy චිත්‍රපට අධ්‍යක්ෂකතුමා පවසා තිබෙනවා. පහලින් තියෙන්නේ ඒ Twitter පණිවිඩයයි.

Continue reading “කලින් Grootට ඇත්තටම මොකද වුණේ? (21)”

සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය ගැන නොදත් කරුණු. (19)

මුලින්ම කියන්න ඕනේ, මේ ලිපියේ චිත්‍රපටය ගැන විස්තර ගොඩක් සඳහන් වන නිසා මුලින්ම Goodbye Christopher Robin (2017) චිත්‍රපටය නරඹලා ඉන්න. ඒක සිංහල උපසිරස සමගම බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා. 

Continue reading “සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය ගැන නොදත් කරුණු. (19)”

Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video] (15)

අද මම කතා කරන්නේ ටොරන්ට් එකක් පහසුවෙන්ම ඩිරෙක්ට් ආකාරයට ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලයි. පළමු වතාවට ඔන්න මම ඒක ටියුටෝරියල් එකක් විදිහට මංසලට නිකුත් කරනවා. 

Continue reading “Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video] (15)”