Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ.

Continue reading “Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)”

Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)

මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා.

Continue reading “Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)”

102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ] (59)

කොහොමද ඔයාලා හැම කෙනෙක්ටම? තවත් චිත්‍රපටයක් අරගෙන ඔන්න ඔයාලව හමු වෙන්න ආවා. මේ චිත්‍රපටය 101 Dalmations (1996) චිත්‍රපටයේම දෙවැනි දිගහැරුම.
Continue reading “102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ] (59)”

Lady and the Tramp 2: Scamp’s Adventure (2001) Sinhala Subtitles | පවුලක වටිනාකම [සිංහල උපසිරසි සමඟ] (58)

හැමෝම Lady and the Tramp පළමු චිත්‍රපටය බලන්න ඇතියි කියලා හිතනවා. බැලුවේ නැත්නම්, යන්න යන්න ගිහින් බලන්න. ඇනිමේශන් චිත්‍රපටවල ලස්සනම එකක් තමයි ඒ ඔයාට මග ඇරිලා තිබිල තියෙන්නේ. පුලුවන්නම් ඒක බලලාම මේක බලමු. නොබැලුවත් මේක බලන්න පුලුවන් කියලත් මතක් කරනවා.
Continue reading “Lady and the Tramp 2: Scamp’s Adventure (2001) Sinhala Subtitles | පවුලක වටිනාකම [සිංහල උපසිරසි සමඟ] (58)”

Poohs Heffalump Movie (2005) Sinhala Subtitles | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරසි සමඟ] (57)

එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්.
Continue reading “Poohs Heffalump Movie (2005) Sinhala Subtitles | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරසි සමඟ] (57)”

The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)

ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්‍. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. Continue reading “The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)”

101 Dalmations (1996) Sinhala Subtitles | ඩැල්මේෂන් පවුල [සිංහල උපසිරසි සමඟ] (55)

එක Golden Globe සම්මානයකට නාම යෝජනා ලබා තිබෙන අතර සම්මාන ත්‍රිත්වක් දිනාගෙන තියෙනවා තවත් සම්මාන 9ක් සඳහා නාම යෝජනා ලබා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 97,168 දෙනෙකුගේ මනාපයෙන් 5.7ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක.

Piglets Big Movie (2003) Sinhala Subtitles | මේ පිග්ලට්ගේ කතන්දරයයි [සිංහල උපසිරසි සමඟ] (54)

ඔන්න නැවතත් දිගු විරාමයකින් පස්සේ තමයි මම ඔයාලාව මුණගැහෙන්න ආවේ. ඉතින් මේ තමයි පිග්ලට්ගේ කතන්දරය…

Lady and the Tramp (2019) Sinhala Subtitles | ආර්යාව සහ රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ] (53)

ඔන්න එහෙමනම් මේ Disney විසින් නිකුත් කරගෙන යන Live Action චිත්‍රපට පෙළේ අලුත්ම චිත්‍රපටය Lady and the Tramp (2019) චිත්‍රපට සම්ප්‍රාප්තියයි.

101 Dalmatians II: Patch’s London Adventure (2002) Sinhala Subtitles | පැච්ගේ ලන්ඩන් ගමන [සිංහල උපසිරැසි සමඟ] (52)

මුලින්ම මගේ 50 වෙනි උපසිරසට සුභ පතපු හැමෝටම ස්තුතියි කියන්න කැමතියි. 50න් පස්සෙ ටයිප් කරන පළවෙනි ලිපිය තමයි මේ. ඉතින් මේ තමයි අපේ  බලු රැළේ දෙවෙනි චිත්‍රපටය‍. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුලුවන්.