Christopher Robin (2018) | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (41)

හොඳයි ⁣එහෙමනම් මේ ලෑස්ති වෙන්නේ පුංචි දරුවන් (එදා දරුවෝ වුණාට දැන්නම් මාමලා)අතර බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වන විනී ද පූ නම් වළහාගේ පළමු Live-Action සම්ප්‍රාප්තිය බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස සහිතව සමීප කරන්නයි. Continue reading “Christopher Robin (2018) | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (41)”

The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)

The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.

Continue reading “The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)”

Bambi II (2006) with Sinhala Subtitle | නිර්භීත බැම්බි කුමරු… [සිංහල උපසිරැසි සමඟ] (22)

bambi-ii-2006

කොහොමද ඉතින්? මේ චිත්‍රපටයෙ පළවෙනි කොටස Bambi (1942) මීට කලින් මම ගෙනාව මතක ඇතිනෙ. මුලින් ඒක බලල නැත්නම් බලලම ඉන්න. * ආහ් ඒ වගේම පහළ ලිපිය කියෙව්වොත් පළවෙනි කතාවෙ පොඩි තොරතුරුක් දෙකක් තියෙනවා. * SPOILER ALERT! 😀

Continue reading “Bambi II (2006) with Sinhala Subtitle | නිර්භීත බැම්බි කුමරු… [සිංහල උපසිරැසි සමඟ] (22)”

We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ] (21)

21 We-Bought-A-Zoo-2011

කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී ෆොස්ට), Thomas Haden (ඩන්කන් මී) වැනි සුපිරි නළු නිලියන් රැසක් තම රංගනයෙන් දායක වුණ, ටිකක් පරණ වුණත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද මේ අරගෙන ආවේ.

Continue reading “We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ] (21)”

Bambi (1942) with Sinhala Subtitle | බැම්බි කුමරුගේ ස්ථීර අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ] (20)

(20) Bambi (1942).jpg

බයිස්කෝප් සිංහලෙන් අඩවිය එක්ක එක් වෙලා අවුරුද්දක් නිමිත්තෙන් තවත් චිත්‍රපටක් ගෙනාවා. මම උපසිරස වැඩියෙන්ම දැනට කරලා තියෙන්නේ ඇනිමේෂන්නෙ. ඒ නිසා අද දිනටත් ඇනිමේෂන් එකක් නොගෙනාවොත් අඩුවක් වගේ දැනුණා. ඉතින් ඒ නිසා ඔන්න ඇනිමේෂන් එකකුත් ගෙනාවා.

Continue reading “Bambi (1942) with Sinhala Subtitle | බැම්බි කුමරුගේ ස්ථීර අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ] (20)”

The Flintstones (1994) with Sinhala Subtitle | ගිරිපුර ඇත්තෝ: පෝසත්කමේ සැබෑ අරුත… [සිංහල උපසිරැසි සමඟ] (18)

(18) The Flintstones (1994)

ආයුබෝවන්! මම මේ එන්නේ මගේ පළමු උපසිරස කරලා අවුරුද්දකට පස්සේ. ඔව් ඒ කියන්නේ මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් මම හිතුවා අද චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන එන්න. Continue reading “The Flintstones (1994) with Sinhala Subtitle | ගිරිපුර ඇත්තෝ: පෝසත්කමේ සැබෑ අරුත… [සිංහල උපසිරැසි සමඟ] (18)”

The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ] (15)

(15) The Little Prince (2015)

කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේෂන් චිත්‍රපටය අරගෙනයි. Continue reading “The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ] (15)”

Mr. Popper’s Penguins (2011) | පොපර් මහත්මයාගේ පෙන්ගුයින් මිතුරෝ. [සිංහල උපසිරැසි සමඟ] (3)

(3) Mr. Popper's Penguins (2011)

කොහොමද ඉතින් යාළුවනේ… මුලින්ම මට මේක කරන්න අවස්ථාව දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා.

Continue reading “Mr. Popper’s Penguins (2011) | පොපර් මහත්මයාගේ පෙන්ගුයින් මිතුරෝ. [සිංහල උපසිරැසි සමඟ] (3)”