Category: වගතුග
Exclusive First Look – The Falcon and the Winter Soldier | පූර්ව ප්රචාරක පටය සිංහල උපසිරස සමඟ (34)
WandaVision (2021) Trailer #2 | පූර්ව ප්රචාරක පටය සිංහල උපසිරස සමඟ (33)
WandaVision (2021) Trailer #1 | පූර්ව ප්රචාරක පටය සිංහල උපසිරස සමඟ (32)
Flora and Ulysses (2021) Official Trailer | පූර්ව ප්රචාරක පටය සිංහල උපසිරස සමඟ (31)
The One and Only Ivan (2020) Official Trailer | පූර්ව ප්රචාරක පටය සිංහල උපසිරස සමඟ (30)
Black Panther – වකන්ඩා රටේ රජතුමා හා ආරක්ෂකයා බ්ලැක් පැන්තර් (22)
“බ්ලැක් පැන්තර්” කියන්නේ ඇමෙරිකාවේ කොමික් පොත්වල මාවල් කොමික් විසින් ප්‍රකාශිත සුපිරි වීර චරිතයක්. මේ චරිතය නිර්මාණය කරලා තියෙන්නේ අපි කවුරුත් හොඳින්ම දන්න හඳුනන හැම මාවල් චිත්‍රපටයකම, ඇනිමේෂන් එකකම පාහේ කැමියෝ එකක් දකින ස්ටෑන් ලී විසින් සහ ජැක් කර්බි විසින්. මුලින්ම මේ බ්ලැක් පැන්තර් චරිතය ජනතාව අතරට එන්නේ Fantastic Four #52 (ජූලි 1966) ඒ කිව්වේ කොමික් පොත්වල රිදීමය යුගයෙයි.
Continue reading “Black Panther – වකන්ඩා රටේ රජතුමා හා ආරක්ෂකයා බ්ලැක් පැන්තර් (22)”
කලින් Grootට ඇත්තටම මොකද වුණේ? (21)
Baby Groot කියන්නේ හිටපු Grootගේ පුතා බව මීට දින කිහිපයකට පෙර Guardians of the Galaxy චිත්‍රපට අධ්‍යක්ෂකතුමා පවසා තිබෙනවා. පහලින් තියෙන්නේ ඒ Twitter පණිවිඩයයි.
Black Panther මෙන්ම, Black Widow සහ Captain Marvel චිත්රපටද සාර්ථක වනු ඇති බව Captain America පවසයි. (20)
ඔන්න අපි කවුරුත් දන්නා Captain America නොහොත් Chris Evans, Black Panther චිත්‍රපටයේ ක්ෂණික Box Office සාර්ථකත්වය පිළිබඳව ET Canada වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ මෙසේයි.
සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය ගැන නොදත් කරුණු. (19)
මුලින්ම කියන්න ඕනේ, මේ ලිපියේ චිත්‍රපටය ගැන විස්තර ගොඩක් සඳහන් වන නිසා මුලින්ම Goodbye Christopher Robin (2017) චිත්‍රපටය නරඹලා ඉන්න. ඒක සිංහල උපසිරස සමගම බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා.