David Attenborough: A Life On Our Planet (2020) Sinhala Subtitles | ඔහුගේ, ඉතිහාසය ගැන සාක්ෂි ප්‍රකාශය හා අනාගත දැක්ම [සිංහල උපසිරසි සමඟ] (69)

සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ.

Continue reading “David Attenborough: A Life On Our Planet (2020) Sinhala Subtitles | ඔහුගේ, ඉතිහාසය ගැන සාක්ෂි ප්‍රකාශය හා අනාගත දැක්ම [සිංහල උපසිරසි සමඟ] (69)”

Wild Karnataka (2020) Sinhala Subtitles | කර්ණාටක වනාන්තරවලට සවාරියක්… [සිංහල උපසිරසි සමඟ] (68)

ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තය තුළ දකින්න ලැබෙන සමෘදිමත් ජෛව විවිධත්වය ගැන තමයි මේ වාර්තා වැඩසටහනින් අපිට දකින්න ලැබෙන්නේ. එක් දෙයක් ගැනම පමණක් අවධානය යොමු නොකර, සතුන් ඇතුළුව කර්ණාටක වනාන්තර තුළ තිබෙන දේවල් රාශියක් ගැන දැනුමක් මේ වැඩසටහනින් ලබා දෙනවා. මෙහි නිෂ්පාදනය Amoghavarsha J S සහ Kalyan Varma විසින් සිදු කර ඇති අතර වැඩසටහන විස්තර දක්වන්නේ වෙන කවුරුත් නෙමෙයි, වාර්තා වැඩසටහන් බලන ඕණම කෙනෙක් දන්න ‍කෙනෙක් වන Sir David Attenborough.

Continue reading “Wild Karnataka (2020) Sinhala Subtitles | කර්ණාටක වනාන්තරවලට සවාරියක්… [සිංහල උපසිරසි සමඟ] (68)”

Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ.

Continue reading “Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)”

Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)

මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා.

Continue reading “Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)”

The Eagle Huntress (2016) with Sinhala Subtitle | රාජාලි දඩයක්කාරියක්! [සිංහල උපසිරැසි සමඟ] (36)

මේක රාජාලින් සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයක්.

Continue reading “The Eagle Huntress (2016) with Sinhala Subtitle | රාජාලි දඩයක්කාරියක්! [සිංහල උපසිරැසි සමඟ] (36)”