The Secret Life of Pets 2 (2019) Sinhala Subtitle | | පවුල සහ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ] (47) *50*

ඔන්න ඉතින් මේ තමයි මගේ උපසිරැසි ජීවිතයේ පළමු කඩයිම. 50වෙනි උපසිරැසිය. ඒ නිසා මට පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. හදිසි අය ඉන්නවනම් පහළින් උපසිරැසිය බාගත කරගෙන යන්න පුලුවන්…

101 Dalmatians (1961) AKA One Hundred and One Dalmatians Sinhala Subtitle | සුන්දර ආදරය පොදු මිනිසාට විතරද? [සිංහල උපසිරැසි සමඟ] (46)

තවත් සුන්දර ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම. 

Continue reading “101 Dalmatians (1961) AKA One Hundred and One Dalmatians Sinhala Subtitle | සුන්දර ආදරය පොදු මිනිසාට විතරද? [සිංහල උපසිරැසි සමඟ] (46)”

A Dog’s Way Home (2019) | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ] (42)

Adventure, Drama, Family වර්ගීකරණයන්වලට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb මීටරයේ ලකුණු 6.6ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙලා තියෙන්නේ ජනවාරි 11වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Charles Martin Smith විසින් කර ඇති අතර Ashley Judd, Jonah Hauer-King, Edward James Olmos කියන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය පැය 1යි මිනිත්තු 36ක් පුරා ධාවනය වෙනවා. සමන් ප්‍රසාද් සහෝ, ස්තුතියි මේ චිත්‍රපටය මට ලබා දුන්නට.
Continue reading “A Dog’s Way Home (2019) | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ] (42)”

Christopher Robin (2018) | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (41)

හොඳයි ⁣එහෙමනම් මේ ලෑස්ති වෙන්නේ පුංචි දරුවන් (එදා දරුවෝ වුණාට දැන්නම් මාමලා)අතර බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වන විනී ද පූ නම් වළහාගේ පළමු Live-Action සම්ප්‍රාප්තිය බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස සහිතව සමීප කරන්නයි. Continue reading “Christopher Robin (2018) | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (41)”

Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ] (40)

ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්‍රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්‍රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්‍රපටය නොබැලුවත් මේ චිත්‍රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ.

Continue reading “Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ] (40)”

Batman vs. Two-Face (2017) Sinhala Subtitle | කබා ආරක්ෂකයින් සහ ටූ ෆේස් [සිංහල උපසිරැසි සමඟ] (39)

කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්‍රපටයක්.

Continue reading “Batman vs. Two-Face (2017) Sinhala Subtitle | කබා ආරක්ෂකයින් සහ ටූ ෆේස් [සිංහල උපසිරැසි සමඟ] (39)”

Black Panther (2010) EP09-EP12 Sinhala Subtitle | අවසානය [සිංහල උපසිරැසි සමඟ] (3)

ඔව්, 5 කොටසින් ක්ලෝව්ගේ කණ්ඩායමේ තව බොහොම විශේෂ කෙනෙක්ව අපිට මුණගැහෙනවා. ඒ රුසියානු ජාතික, ඊගෝ නොහොත් රේඩියෝඇක්ටිව් මෑන් (විකිරණශීලී මිනිසා) මොහුට පුළුවන්කම තියෙනවා භූමිකම්පා ඇති කරන්න වගේම විකිරණ නිකුත් කරන්න. යුලිසිස් ක්ලෝව්, ටි’චකාගේ ඝාතනය සිදු කළේ කොහොමද කියල බොහොමත්ම ආඩම්භාරයෙන් තමන්ගේ කණ්ඩායමේ බැට්‍රොක්ටත්, කැනිබල්ටත් කියනවා.

Continue reading “Black Panther (2010) EP09-EP12 Sinhala Subtitle | අවසානය [සිංහල උපසිරැසි සමඟ] (3)”

Black Panther (2010) EP05-EP08 Sinhala Subtitle | ක්ලෝව්ගේ කණ්ඩායම සහ සූක්ෂම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (2)

 

බ්ලැක් පැන්තර් රූපවාහිණී කතා මාලාවේ 5 සිට 8 දක්වා කතාංගයි මේ ගෙන එන්න සූදානම. අපි බොහොම කුතුහලය දනවන පටන්ගැන්මක් දැක්ක පලවෙනි කතා කොටසින්.
Continue reading “Black Panther (2010) EP05-EP08 Sinhala Subtitle | ක්ලෝව්ගේ කණ්ඩායම සහ සූක්ෂම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (2)”

Black Panther (2010) EP01-EP04 Sinhala Subtitle | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර් [සිංහල උපසිරැසි සමඟ] (1)

 

හොඳයි එහෙමනම් මේ මුණගැහෙන්නේ මගේ පළවෙනි රූපවාහිණී කතා මාලා උපසිරසත් එක්ක. ගොඩක් කාලයක් ආසාවෙන් හිටියත් අවස්ථාවක් ලැබුනෙම නෑ හරියට රූපවාහිණී කතා මාලාවක උපසිරසක් කරන්න. ඔන්න එහෙනම් ඒකත් හරි.  Continue reading “Black Panther (2010) EP01-EP04 Sinhala Subtitle | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර් [සිංහල උපසිරැසි සමඟ] (1)”

Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ] (37)

ක්‍රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්‍රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්.

Continue reading “Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ] (37)”