The Mitchells vs. the Machines (2021) Sinhala Subtitles | මිචල් පවුලේ රොබෝ යුද්ධය [සිංහල උපසිරසි] (87)

කොහොමද හැමෝටම, ප්‍රවේසමෙන් එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා ඇති කියල හිතනව. අද මුහුණට මුහුණ හමුවෙන මිනිස්සු හෙට වෙනකොට මුණගැහෙන්න ඉඩක් නොලැබෙන තරමේ තත්වයක් තියෙන කාලයක් අපි පසු කරමින් ඉන්නේ. ඉතිං ඒ නිසාමදෝ මන්දා පවුලේ සාමාජිකයින් අතර බැඳීම ගැන සැහෙන්න දැනෙනවා, වෙනදාටත් වඩා වැඩියෙන්. මේ සිනමාපටය නැරඹු විගසින්ම මේකට සබ් කරන්න ඕන කියල මට හිතුනෙත් ඒ නිසාම වෙන්නත් ඇති.

Continue reading “The Mitchells vs. the Machines (2021) Sinhala Subtitles | මිචල් පවුලේ රොබෝ යුද්ධය [සිංහල උපසිරසි] (87)”