තවත් සුන්දර ඇනිමේෂන් චිත්රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම.
වර්ගය: සංගීතමය
The Tigger Movie (2000) | මේ ටිගර්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ] (45)
Continue reading “The Tigger Movie (2000) | මේ ටිගර්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ] (45)”
Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) | ක්රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්රමයක [සිංහල උපසිරැසි සමඟ] (44)
මීට කලින් විනී ද පූ ගැන සම්පූර්ණ ලිපියක් The Many Adventures of Winnie the Pooh (1977) තුළින් පල කරලා තියෙනවා. අනිවාරෙන්ම ඒක කියවන්න විනී ද පූ ගැන ලොකු විස්තරයක් මුලින්ම දැනගන්න ඕණෙ අය. එහෙම ඕණේ නැති අය පළවෙනි විනී ද පූ Animated Feature චිත්රපටය වන ඒක බලලා හරි ඉන්න කියලා ආරාධනා කරනවා. මේ ඊට පස්සේ 1997දී නිකුත් වුණු චිත්රපටයයි. කලින් එක නොබලා වුණත් මේක බලන්න පුලුවන්, ලොකු සම්බන්ධයක් කතා දෙක අතරේ නැති නිසා.
Continue reading “Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) | ක්රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්රමයක [සිංහල උපසිරැසි සමඟ] (44)”
The Many Adventures of Winnie the Pooh (1977) Sinhala Subtitle | විනී ද පූගේ වීර ක්රියා රැසක් [සිංහල උපසිරැසි සමඟ] (43)
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ] (40)
ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්රපටය නොබැලුවත් මේ චිත්රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ.
Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ] (33)
පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්රපටයක් තමයි මේ අරගෙන ආවේ.
The Jungle Book 2 (2003) with Sinhala Subtitle | වන දහනේ මිනිස් පැටවා සහ මිනිස් ගම්මානය [සිංහල උපසිරැසි සමඟ] (25)
කොහොමද ඉතින්? ඔන්න එහෙමනම් කිව්ව විදිහටම අපේ කැළෑ පොතේ දෙවෙනි කොටසත් ගෙනාවා. 😀
මේකෙ පළවෙනි කොටසට ලැබුණු ප්රතිචාර අඩුවුණු නිසයි මේක ගේන්න ටිකක් පමා වුණේ. කොහොමවුණත් මේක බලන්න කලන් මේකේ පළමු චිත්රපටය, The Jungle Book (1967) අනිවාරෙන්ම බලල ඉන්න මොකද ඒ චිත්රපටය ඉවර වුණු තැන සිට තමයි මේ චිත්රපටය පටන්ගන්නෙ.
The Jungle Book (1967) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා, මෝග්ලි [සිංහල උපසිරැසි සමඟ] (23)
කොහොමද ඉතින්? මේ අවුරුද්දේ ආව Jungle Book (2016) චිත්රපටය දැනටමත් ඔයාලගෙන් බොහෝ දෙනෙක් බලලා ඇති. (Jungle Book (2016) පූර්ව ප්රචාරක පටය මෙතනින් බලන්න) නොබලපු අය ඉන්නවනම් මුලින් මේක බලල හිටියොත් මේ අවුරුද්දෙ ආව චිත්රපටය ටිකක් අවබෝධයකින් බලන්න පුළුවන් වෙයි. Continue reading “The Jungle Book (1967) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා, මෝග්ලි [සිංහල උපසිරැසි සමඟ] (23)”