මගේ නම ක්‍රිස්ටියන් ඩේවිස්. මගේ අම්මට බලාගන්න තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාට මම වෙනුවෙන් වෙන් කරගන්නවත් වෙලාවක් නැහැ. කොටින්ම මම ඉස්කෝලේ කුඩා ලීගයට සෙල්ලම් කරන නිසා මට බාස්කට් බෝල් සෙල්ලම් කරන විදිහ තාත්තාගෙන් ඇහුවම එයා කීවේ අම්මගෙන් උදව් ඉල්ලගන්න කියල. එයාගේ වැඩේම ඔෆිස් එකේ වැඩ කරන එකයි චිත්‍රපටි, ටීවී ෂෝ වලට තිරපිටපත් ලියන එකයි.
Category: සත්‍ය කතා
Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ] (31)
උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි.
Mr. Church (2016) with Sinhala Subtitles | අපිට කෝකියෙක් ඉන්නවා [සිංහල උපසිරැසි සමඟ] (27)
කොහොමද ඉතින්? මගේ නම චාලට් මරී බෘක්ස් හැමෝම මට කියන්නෙ චාලි කියල. මට තාත්ත කෙනෙක් නැහැ. මගේ අම්මට පියයුරු පිළිකාවක් තිබුණා. අපිට හරිහැටි සල්ලි බාගේ තිබුණේ නෑ.
The Silent Heroes (2015) with Sinhala Subtitle | නිහඬ වීරයන්. [සිංහල උපසිරැසි සමඟ] (16)
හරි යාළුවනේ, ඔන්න එහෙනම් මම අළුත්ම චිත්‍රපටයක් අරං ආවා. උපසිරස කරද්දී තිබුණ ආසාවක් තමයි හින්දි එකක් කරන එක. ඉතින් 2016 අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා. මේක කරන්න දුන්නට නලින් සහෝට ස්තුතිවන්ත වෙනවා.
Continue reading “The Silent Heroes (2015) with Sinhala Subtitle | නිහඬ වීරයන්. [සිංහල උපසිරැසි සමඟ] (16)”
Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ] (8)
කොහොමද යාළුවනේ… කට්ටියට මාව මතකද මන්දා? ඔන්න මාත් කාලෙකට පස්සෙ හොඳ නාට්‍යමය සලරුවකට උපසිරස යෙදුවා. මේක ඉතිහාසයේ සිදුවුණ සත්‍ය කථාවක්. මේක කරන්න වෙන් කරලා දෙන්න උදව් කරපු හැමදාම මතක් කරන සමීර චතුරංග සහෝව අදත් මතක් කරනවා. ඒ වගේම මේක කරන්න ඉඩ දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. මේක කරන්න ටිකක් විතර අමාරු වුණා. මොකද මේකේ ජර්මන් භාෂාව ගොඩක් තිබුණා වගේම නීතිඥයො භාවිත කරන වචන තිබුණා වගේම සමහර කාල රේඛා හදලා තිබුණේ නැහැ ඒවත් හදන්න වුණා. ඒ නිසා අඩුපාඩු තිබුණොත් සමාවෙන්න ඕණේ. හරි දැන් සලරුව පැත්තට හැරෙමු.
Continue reading “Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ] (8)”