මේ ගෙනාවෙ හොංකොං චිත්‍රපටයක්. කවුරුත් හොඳින්ම දන්නා ජැකී චෑන් තමයි මේකේ ප්‍රධාන චරිතය. කතාවෙ නම Snake in the Eagle’s Shadow මේකෙ සිංහල තේරුම විදිහට මම පරිවර්තනය කළේ “රාජාලි සෙවණැල්ලේ නාග ශෛලිය” කියලා. ඉතින් ඔයාලට මේකේ තේරුම චිත්‍රපටය බලද්දි හොඳින්ම වැටහේවි.
Category: හාස්‍යජනක
Zookeeper (2011) Sinhala Subtitle | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ] (61)
ඔන්න එහෙමනම් මම ආපහු ආවා මට බලන්න මග ඇරුණු තවත් ලස්සනම කතාවක් උපසිරස එක්ක අරගෙනම. බලපු ගමන්ම හිතුවේ, මේකටනම් උපසිරසක් කරන්නම ඕණේ කියලයි.
Continue reading “Zookeeper (2011) Sinhala Subtitle | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ] (61)”
The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)
ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. Continue reading “The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)”
101 Dalmations (1996) Sinhala Subtitles | ඩැල්මේෂන් පවුල [සිංහල උපසිරසි සමඟ] (55)
Lady and the Tramp (2019) Sinhala Subtitles | ආර්යාව සහ රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ] (53)
101 Dalmatians (1961) AKA One Hundred and One Dalmatians Sinhala Subtitles | සුන්දර ආදරය පොදු මිනිසාට විතරද? [සිංහල උපසිරැසි සමඟ] (49)
තවත් සුන්දර ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ ගෙන එන්නට සූදානම.
Christopher Robin (2018) Sinhala Subtitles | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (44)
Batman vs. Two-Face (2017) Sinhala Subtitle | කබා ආරක්ෂකයින් සහ ටූ ෆේස් [සිංහල උපසිරැසි සමඟ] (42)
කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්‍රපටයක්.
The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)
The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.
Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ] (33)
පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ.