The Silent Heroes (2015) with Sinhala Subtitle | නිහඬ වීරයන්. [සිංහල උපසිරැසි සමඟ] (16)

(16) The Silent Heroes (2015)

හරි යාළුවනේ, ඔන්න එහෙනම් මම අළුත්ම චිත්‍රපටයක් අරං ආවා. උපසිරස කරද්දී තිබුණ ආසාවක් තමයි හින්දි එකක් කරන එක. ඉතින් 2016 අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා. මේක කරන්න දුන්නට නලින් සහෝට ස්තුතිවන්ත වෙනවා.

Continue reading “The Silent Heroes (2015) with Sinhala Subtitle | නිහඬ වීරයන්. [සිංහල උපසිරැසි සමඟ] (16)”