Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | රොක් ඇන්ඩ් රෝල් පාක් එකට තර්ජනයක්? [සිංහල උපසිරසි] (102)

කොහොමද හැමෝටම? මී‍ට අවුරුදු හතකට වගේ කලින් ඔයාලට අරගෙන ආපු Rock Dog (2016) සමහරවිට ඔයාල බලලාත් ඇති. මේ වෙද්දිත් ඒක නොබලපු කෙනෙක් ඉන්නවානම් ඉතින් කියන්න තියෙන්නෙ, යන්න යන්න, ගිහිල්ලා ඒ සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එක බලන්න කියලා තමයි. මොකද ඒක නම් මම බලපු ලස්සනම ‍ෆිල්ම් එකක්.

Continue reading “Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | රොක් ඇන්ඩ් රෝල් පාක් එකට තර්ජනයක්? [සිංහල උපසිරසි] (102)”

Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | චාලි හා අරුම පුදුම චොකලට් කම්හල [සිංහල උපසිරසි] (101)

හෙලෝ යාලුවනේ, කොහොමද ඔයාලාට? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. පලමුවෙන්ම කියන්න ඕනි කාරණාව තමා පසුගිය 15 වෙනිදා පලවුන මගේ 100 වෙනි උපසිරසි නිර්මාණය (The Creator 2023) වෙනුවෙන් සුබපතපු හැමෝටම මේ වෙලාවේ මගේ ස්තූතිය පලකරනවා. ඔයාලගේ අදහස් දැක්වීම තමා හැමදාමත් අපට මේ වැඩේ කරගෙන යන්න ශක්තියක් වුනේ.

Continue reading “Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | චාලි හා අරුම පුදුම චොකලට් කම්හල [සිංහල උපසිරසි] (101)”

Peter Pan & Wendy (2023) Sinhala Subtitles | පීටර් පෑන් හා වෙන්ඩිගේ වික්‍රමාන්විතය… [සිංහල උපසිරසි] (99)

කොහොමද හැමෝටම? සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ පැත්තේ එන්න ලැබුණේ. ඉතින් මේ අරගෙන එන්නේ අප්‍රියෙල් 28 වෙනිදා නිකුත් වුණ Peter Pan & Wendy (2023) චිත්‍රපටයයි.  

Continue reading “Peter Pan & Wendy (2023) Sinhala Subtitles | පීටර් පෑන් හා වෙන්ඩිගේ වික්‍රමාන්විතය… [සිංහල උපසිරසි] (99)”

DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව… [සිංහල උපසිරසි] (98)

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්න සූදානම් වෙන්නේ DC League of Super-Pets (2022) ඇනිමේෂන් චිත්‍රපටයයි. මුලින්ම චාමර සම්පත් අයියාට ස්තුතිවන්ත වෙන්න කැමතියි මේකෙ සබ් එකක් සහ කොපියක් ආපු විගසින්ම දැනුවත් කිරීම ගැන. සිංහලේට හරවගන්න එක තමයි පොඩ්ඩක් විතර පරක්කු වුණේ අනිත් වැඩ කටයුතුත් එක්ක. ඒ වුණත් හැකි ඉක්මනින් නිවැරදි උපසිරක් ගේන්න ඔන්න අපි කටයුතු කරලා තියෙනවා. 

Continue reading “DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව… [සිංහල උපසිරසි] (98)”

Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles | චිප් සහ ඩේල්ගේ මුදවාගැනීම් මෙහෙයුම [සිංහල උපසිරසි] (93)

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ Chip ‘n Dale: Rescue Rangers (2022) කියන ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපටය.

Continue reading “Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitles | චිප් සහ ඩේල්ගේ මුදවාගැනීම් මෙහෙයුම [සිංහල උපසිරසි] (93)”

The Year Earth Changed (2021) Sinhala Subtitles | මිහිතලය වෙනස් වූ 2020 වසර [සිංහල උපසිරසි] (91)

පුතේ මං ආයෙ ආවා… 😀 කොහොමද හැමෝටම? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔව් අවුරුද්දකට විතර කලින් පටන්ගත්ත උපසිරසක වැඩ හමාර කරලා ඔයාලා වෙනුවෙන්ම අරගෙන එන්නයි මේ සූදානම.

Continue reading “The Year Earth Changed (2021) Sinhala Subtitles | මිහිතලය වෙනස් වූ 2020 වසර [සිංහල උපසිරසි] (91)”

Maya the Bee 3: The Golden Orb (2021) Sinhala Subtitles | මායා: පුංචි වීර මී මැස්සී සහ රත්තරන් ගෝලය [සිංහල උපසිරසි] (90)

ඔන්න ආපහු චිත්‍රපටයක උපසිරසක් අරගෙන ආවා. මේ අරගෙන එන්නේ මායා: පුංචි වීර මැස්සිගේ තුන්වෙනි වික්‍රමාන්විත කතාවයි. කලින් චිත්‍රපට දෙකට ඍජු සම්බන්ධයක් නැති නිසා මේක කිසිම ගැටළුවක් නැතුව බලන්න පුලුවන්. හැබැයි ඒවාත් බලන්න පුලුවන්නම් තමයි වටින්නේ. ඉතින් කලින් චිත්‍රපටි දෙක වගේම මේකත් ඉතාමත් ලස්සන, ආදර්ශමත් කතාවක් කියලා අවිවාදයෙන් පුලුවන්. 

Continue reading “Maya the Bee 3: The Golden Orb (2021) Sinhala Subtitles | මායා: පුංචි වීර මී මැස්සී සහ රත්තරන් ගෝලය [සිංහල උපසිරසි] (90)”

Cruella (2021) Sinhala Subtitles | කෘඑලා ඩි විල්‍’ගේ අතීත කතාව… [සිංහල උපසිරසි] (88)

– දැක්කද අද පත්තරේ? පැහැරගැනීමක් සිද්ධ වෙලා!!! – මොකක්? කාව කිඩ්නැප් කරලද?

Continue reading “Cruella (2021) Sinhala Subtitles | කෘඑලා ඩි විල්‍’ගේ අතීත කතාව… [සිංහල උපසිරසි] (88)”

The Mitchells vs. the Machines (2021) Sinhala Subtitles | මිචල් පවුලේ රොබෝ යුද්ධය [සිංහල උපසිරසි] (87)

කොහොමද හැමෝටම, ප්‍රවේසමෙන් එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා ඇති කියල හිතනව. අද මුහුණට මුහුණ හමුවෙන මිනිස්සු හෙට වෙනකොට මුණගැහෙන්න ඉඩක් නොලැබෙන තරමේ තත්වයක් තියෙන කාලයක් අපි පසු කරමින් ඉන්නේ. ඉතිං ඒ නිසාමදෝ මන්දා පවුලේ සාමාජිකයින් අතර බැඳීම ගැන සැහෙන්න දැනෙනවා, වෙනදාටත් වඩා වැඩියෙන්. මේ සිනමාපටය නැරඹු විගසින්ම මේකට සබ් කරන්න ඕන කියල මට හිතුනෙත් ඒ නිසාම වෙන්නත් ඇති.

Continue reading “The Mitchells vs. the Machines (2021) Sinhala Subtitles | මිචල් පවුලේ රොබෝ යුද්ධය [සිංහල උපසිරසි] (87)”

Ooops! The Adventure Continues (2020) AKA Two by Two: Overboard! Sinhala Subtitles | ගොඩබිමක් සොයා… [සිංහල උපසිරසි] (86)

ඔන්න මම සති කිහිපයකට පස්සෙ චිත්‍රපටයක් අරගෙන ආවා. සංජන චමෝද් මල්ලි මේක ගැන මට කිව්ව නිසයි මම දැනගත්තේ Ooops! Noah is Gone… (2015) අයර්ලන්ත ඇනිමේෂන් ෆිල්ම් එකේ සීක්වල් එකක් ඇවිත් කියලා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවෙ සංජන මල්ලිට. ඇත්තටම දැන් මේක ගැන එයා මට කියලත් ගොඩක් කල්. අනිත් දේවල් එක්ක ගොඩක් හෙමින් තමයි මේක කළේ ඉතින්. ‍ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නෙත් නැතිව ඇතිනෙ මේක. කමක් නෑ, හැබැයි මේ වගේ පවුලම එකට බලන්න හැකි විනෝදයෙන් පිරි චිත්‍රපටි දෙකක් මග අරින එකනම් අපරාධයක්. මොකද මට හිතෙන්නෙ මේක අන්ඩරේටඩ් (අවතක්සේරුවට ලක් වූ) චිත්‍රපටයක්. එහෙනම් කැමති අය බලත්වා!

Continue reading “Ooops! The Adventure Continues (2020) AKA Two by Two: Overboard! Sinhala Subtitles | ගොඩබිමක් සොයා… [සිංහල උපසිරසි] (86)”