The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ] (67)

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්න‍ේ. Angelina Jolie, Danny DeVito, Helen Mirren, Brooklynn Prince, Ramón Rodríguez, Ariana Greenblatt සහ Bryan Cranston වගේ කට්ටිය තමයි රංගනයෙන් සහ හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ.

Continue reading “The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ] (67)”

Wendy (2020) Sinhala Subtitles | නිදහස සොයා, යමු පියඹා… [සිංහල උපසිරැසි සමඟ] (66)

මෙය Beasts of the Southern Wild (2012) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ Benh Zeitlinගේම අධ්‍යක්ෂණයක්. තිර රචනයත් Benh Zeitlinම සහ ඔහුගේ සොහොයුරිය වන Eliza Zeitlin විසින් සිදු කර තිබෙනවා. Devin France වෙන්ඩි ලෙසත්, Yashua Mack පීටර් ලෙසත්, Gage Naquin ඩග්ලස් ලෙසත්, Gavin Naquin ජේම්ස් ලෙසත්, Ahmad Cage ස්වීට් හෙවී ලෙසත්, Krzysztof Meyn තෝමස් ලෙස සහ Romyri Ross කඩ්ජෝ හෙඩ් ලෙස රංගනයේ නිරත වී තිබෙනවා. මේ වන විට 5.7ක් වගේ අගයක් තමයි IMDb මීටරයේ සටහන් වෙලා තියෙන්නේ.

Continue reading “Wendy (2020) Sinhala Subtitles | නිදහස සොයා, යමු පියඹා… [සිංහල උපසිරැසි සමඟ] (66)”

The One and Only Ivan (2020) Official Trailer | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ (30)

Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ.

Continue reading “Penguins (2019) Sinhala Subtitles | ඇඩෙලි පෙන්ගුයින්ලා මිලියනයක් අතර [සිංහල උපසිරැසි සමඟ] (65)”

Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)

මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා.

Continue reading “Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)”

13 Reasons Why [S04 : E08] Sinhala Subtitles | රහස් හෙළි වේ… [සිංහල උපසිරැසි සමඟ] (63) {4}

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන වැඩකටත් සම්බන්ධ වෙන්න පුලුවන් වුණා. විමා සහ චාමර සහෝදරයන්ට ස්තුති කරනවා මාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තට. ඒ වගේම මේක උපසිරස කරන කණ්ඩායමටම ස්තුතියි කියන්න ඕණ.

Continue reading “13 Reasons Why [S04 : E08] Sinhala Subtitles | රහස් හෙළි වේ… [සිංහල උපසිරැසි සමඟ] (63) {4}”

Snake in the Eagle’s Shadow (1978) Aka Se ying diu sau Sinhala Subtitle | රාජාලි හා නාග සටන [සිංහල උපසිරැසි සමඟ] (62)

මේ ගෙනාවෙ හොංකොං චිත්‍රපටයක්. කවුරුත් හොඳින්ම දන්නා ජැකී චෑන් තමයි මේකේ ප්‍රධාන චරිතය. කතාවෙ නම Snake in the Eagle’s Shadow මේකෙ සිංහල තේරුම විදිහට මම පරිවර්තනය කළේ “රාජාලි සෙවණැල්ලේ නාග ශෛලිය” කියලා. ඉතින් ඔයාලට මේකේ තේරුම චිත්‍රපටය බලද්දි හොඳින්ම වැටහේවි.

Continue reading “Snake in the Eagle’s Shadow (1978) Aka Se ying diu sau Sinhala Subtitle | රාජාලි හා නාග සටන [සිංහල උපසිරැසි සමඟ] (62)”

Zookeeper (2011) Sinhala Subtitle | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ] (61)

ඔන්න එහෙමනම් මම ආපහු ආවා මට බලන්න මග ඇරුණු තවත් ලස්සනම කතාවක් උපසිරස එක්ක අරගෙනම. බලපු ගමන්ම හිතුවේ, මේකටනම් උපසිරසක් කරන්නම ඕණේ කියලයි.

Continue reading “Zookeeper (2011) Sinhala Subtitle | තමන් තමන්ම වෙන්න [සිංහල උපසිරැසි සමඟ] (61)”

102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ] (59)

කොහොමද ඔයාලා හැම කෙනෙක්ටම? තවත් චිත්‍රපටයක් අරගෙන ඔන්න ඔයාලව හමු වෙන්න ආවා. මේ චිත්‍රපටය 101 Dalmations (1996) චිත්‍රපටයේම දෙවැනි දිගහැරුම.
Continue reading “102 Dalmatians (2000) Sinhala Subtitle | කෘඑලා වෙනස් වෙලා [සිංහල උපසිරැසි සමඟ] (59)”

Lady and the Tramp 2: Scamp’s Adventure (2001) Sinhala Subtitles | පවුලක වටිනාකම [සිංහල උපසිරසි සමඟ] (58)

හැමෝම Lady and the Tramp පළමු චිත්‍රපටය බලන්න ඇතියි කියලා හිතනවා. බැලුවේ නැත්නම්, යන්න යන්න ගිහින් බලන්න. ඇනිමේශන් චිත්‍රපටවල ලස්සනම එකක් තමයි ඒ ඔයාට මග ඇරිලා තිබිල තියෙන්නේ. පුලුවන්නම් ඒක බලලාම මේක බලමු. නොබැලුවත් මේක බලන්න පුලුවන් කියලත් මතක් කරනවා.
Continue reading “Lady and the Tramp 2: Scamp’s Adventure (2001) Sinhala Subtitles | පවුලක වටිනාකම [සිංහල උපසිරසි සමඟ] (58)”