ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන වැඩකටත් සම්බන්ධ වෙන්න පුලුවන් වුණා. විමා සහ චාමර සහෝදරයන්ට ස්තුති කරනවා මාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තට. ඒ වගේම මේක උපසිරස කරන කණ්ඩායමටම ස්තුතියි කියන්න ඕණ.