Continue reading “මාර්වල් ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ පූර්විකාව 02 – Part 02 (26)”
ටැගය: බයිස්කෝප් මංසල
මාර්වල් ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ පූර්විකාව 02 – Part 01 (25)
මාර්වල් ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ පූර්විකාව 01 – Part 02 (24)
මාර්වල් ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ පූර්විකාව 01 – Part 01 (23)
Black Panther – වකන්ඩා රටේ රජතුමා හා ආරක්ෂකයා බ්ලැක් පැන්තර් (22)
“බ්ලැක් පැන්තර්” කියන්නේ ඇමෙරිකාවේ කොමික් පොත්වල මාවල් කොමික් විසින් ප්‍රකාශිත සුපිරි වීර චරිතයක්. මේ චරිතය නිර්මාණය කරලා තියෙන්නේ අපි කවුරුත් හොඳින්ම දන්න හඳුනන හැම මාවල් චිත්‍රපටයකම, ඇනිමේෂන් එකකම පාහේ කැමියෝ එකක් දකින ස්ටෑන් ලී විසින් සහ ජැක් කර්බි විසින්. මුලින්ම මේ බ්ලැක් පැන්තර් චරිතය ජනතාව අතරට එන්නේ Fantastic Four #52 (ජූලි 1966) ඒ කිව්වේ කොමික් පොත්වල රිදීමය යුගයෙයි.
Continue reading “Black Panther – වකන්ඩා රටේ රජතුමා හා ආරක්ෂකයා බ්ලැක් පැන්තර් (22)”
කලින් Grootට ඇත්තටම මොකද වුණේ? (21)
Baby Groot කියන්නේ හිටපු Grootගේ පුතා බව මීට දින කිහිපයකට පෙර Guardians of the Galaxy චිත්‍රපට අධ්‍යක්ෂකතුමා පවසා තිබෙනවා. පහලින් තියෙන්නේ ඒ Twitter පණිවිඩයයි.
Black Panther මෙන්ම, Black Widow සහ Captain Marvel චිත්රපටද සාර්ථක වනු ඇති බව Captain America පවසයි. (20)
ඔන්න අපි කවුරුත් දන්නා Captain America නොහොත් Chris Evans, Black Panther චිත්‍රපටයේ ක්ෂණික Box Office සාර්ථකත්වය පිළිබඳව ET Canada වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ මෙසේයි.
සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය ගැන නොදත් කරුණු. (19)
මුලින්ම කියන්න ඕනේ, මේ ලිපියේ චිත්‍රපටය ගැන විස්තර ගොඩක් සඳහන් වන නිසා මුලින්ම Goodbye Christopher Robin (2017) චිත්‍රපටය නරඹලා ඉන්න. ඒක සිංහල උපසිරස සමගම බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
Flash මීළඟ කොටස නැරඹීමට පෙර… (මෙවර දැවැන්ත ඉඟියක් එළියට…) (18)
පැත්තකට දැමූ බැරී ඇලන්ගේ කාල අවශේෂය, සැවිටාර්ගෙ අත් දෙකෙන් සිදු කරන, අයිරිස් වෙස්ට්ගේ මරණය වැළැක්වීමට ෆ්ලෑෂ් කණ්ඩායම දරණ උත්සාහය තමයි ගොඩක්ම මේ සීසන් එකේ තේමාව බවට පත් වුණේ.
Continue reading “Flash මීළඟ කොටස නැරඹීමට පෙර… (මෙවර දැවැන්ත ඉඟියක් එළියට…) (18)”
ෆ්ලෑෂ් තෙවන සමයේ 22වන කොටස නැරඹීමට පෙර කියවන්න… (17)
මුලින්ම අපි අනුමාන කරපු විදිහටම සැවිටාර් කියන්නේ, සැවිටාර්ව පරද්දන්න අනාගත බැරී ඇලන් නිර්මාණය කරන Time Remnant හෙවත් කාල අවශේෂයක්.
Continue reading “ෆ්ලෑෂ් තෙවන සමයේ 22වන කොටස නැරඹීමට පෙර කියවන්න… (17)”