සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය ගැන නොදත් කරුණු. (19)

මුලින්ම කියන්න ඕනේ, මේ ලිපියේ චිත්‍රපටය ගැන විස්තර ගොඩක් සඳහන් වන නිසා මුලින්ම Goodbye Christopher Robin (2017) චිත්‍රපටය නරඹලා ඉන්න. ඒක සිංහල උපසිරස සමගම බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා. 

Continue reading “සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ Goodbye Christopher Robin (2017) චිත්‍රපටය ගැන නොදත් කරුණු. (19)”

Advertisements

Flash මීළඟ කොටස නැරඹීමට පෙර… (මෙවර දැවැන්ත ඉඟියක් එළියට…) (18)

පැත්තකට දැමූ බැරී ඇලන්ගේ කාල අවශේෂය, සැවිටාර්ගෙ අත් දෙකෙන් සිදු කරන, අයිරිස් වෙස්ට්ගේ මරණය වැළැක්වීමට ෆ්ලෑෂ් කණ්ඩායම දරණ උත්සාහය තමයි ගොඩක්ම මේ සීසන් එකේ තේමාව බවට පත් වුණේ.

Continue reading “Flash මීළඟ කොටස නැරඹීමට පෙර… (මෙවර දැවැන්ත ඉඟියක් එළියට…) (18)”

ෆ්ලෑෂ් තෙවන සමයේ 22වන කොටස නැරඹීමට පෙර කියවන්න… (17)

මුලින්ම අපි අනුමාන කරපු විදිහටම සැවිටාර් කියන්නේ, සැවිටාර්ව පරද්දන්න අනාගත බැරී ඇලන් නිර්මාණය කරන Time Remnant හෙවත් කාල අවශේෂයක්.

Continue reading “ෆ්ලෑෂ් තෙවන සමයේ 22වන කොටස නැරඹීමට පෙර කියවන්න… (17)”

I’m the Future Flash | මම තමයි අනාගතේ ෆ්ලෑෂ් (16)

පහුගිය ෆ්ලෑෂ් කොටසේදි අපි දැක්කා සැවිටාර් කියන්නේ අනාගත ෆ්ලෑෂ් බව. ස්පීඩ් ෆෝස් එකෙන් සැවිටාර් නිදහස් වුණු තැනදි ඒ ගැන සැවිටාමර් කලින්ම කිව්ව නෙව. (I’m the Future Flash / මම තමයි අනාගතේ ෆ්ලෑෂ්) මටනම් එදාම තේරුණා. හැබැයි ගොඩක් අය හිතුවා මම තමයි අනාගතේ වාක්‍ය යෙන් පස්සෙ කමාවක් තියෙනව කියලා. හැබැයි පස්සේ පස්සේ මටත් එයා අනාගත ෆ්ලෑෂ් කියන සැකය අඩු වුණා කතාව පසු කාලීනව ගලා ගෙන ගිය විදිහ නිසා. ඒ ගැන තේරෙනවනේ.

Continue reading “I’m the Future Flash | මම තමයි අනාගතේ ෆ්ලෑෂ් (16)”

Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video] (15)

අද මම කතා කරන්නේ ටොරන්ට් එකක් පහසුවෙන්ම ඩිරෙක්ට් ආකාරයට ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලයි. පළමු වතාවට ඔන්න මම ඒක ටියුටෝරියල් එකක් විදිහට මංසලට නිකුත් කරනවා. 

Continue reading “Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video] (15)”

සිනමාවේ ගීත ලොවින් 137 | I Can See Clearly Now| [Antz (1998) ] සිංහල උපසිරසි සමඟ (14)

Trolls (2016) පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ (13)

කොහොමද ඉතින්? අද මම අාවේ නොවැම්බර් 4වෙනිදා තිරගත වෙන්න නියමිත චිත්‍රපටයක් වන Trolls හි (අඟුටුමිට්ටෝ) පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස එක්ක අරගෙනයි.

Continue reading “Trolls (2016) පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ (13)”

ෆ්ලෑෂ් තෙවන සමය පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ (12)

 

ගොඩ කාලෙකට පස්සෙ මම මංසල පැත්තෙ එන්නෙ ෆ්ලෑෂ් තෙවන කතා සමයෙ පළමු දැක්ම සහිත පූර්ව ප්‍රචාරක පටය සිංහලෙන්ම අරගෙනයි. එහෙනම් රස විඳින්න.

ප.ලි.
අරාබි උපසිරසක් පරිවර්තනය කර ඇති නිසා සුළු සුළු අඩුපාඩු නොසළකන්න කියා ඉල්ලා සිටිනව.

නැවත හමුවෙමු!

Finding Dory (2016) චිත්‍රපටයෙ දෙවන පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ (11)

ඉදිරි දිගහැරුම LXXXXVII | Finding Dory (2016) චිත්‍රපටයෙ පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ (10)

Continue reading “ඉදිරි දිගහැරුම LXXXXVII | Finding Dory (2016) චිත්‍රපටයෙ පළමු පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ (10)”