The Jungle Book (1967) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා, මෝග්ලි [සිංහල උපසිරැසි සමඟ] (23)

කොහොමද ඉතින්? මේ අවුරුද්දේ ආව Jungle Book (2016) චිත්‍රපටය දැනටමත් ඔයාලගෙන් බොහෝ දෙනෙක් බලලා ඇති. (Jungle Book (2016) පූර්ව ප්‍රචාරක පටය මෙතනින් බලන්න) නොබලපු අය ඉන්නවනම් මුලින් මේක බලල හිටියොත් මේ අවුරුද්දෙ ආව චිත්‍රපටය ටිකක් අවබෝධයකින් බලන්න පුළුවන් වෙයි. Continue reading “The Jungle Book (1967) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා, මෝග්ලි [සිංහල උපසිරැසි සමඟ] (23)”