Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) Sinhala Subtitles | ක්‍රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරැසි සමඟ] (47)

මීට කලින් විනී ද පූ ගැන සම්පූර්ණ ලිපියක් The Many Adventures of Winnie the Pooh (1977) තුළින් පල කරලා තියෙනවා. අනිවාරෙන්ම ඒක කියවන්න විනී ද පූ ගැන ලොකු විස්තරයක් මුලින්ම දැනගන්න ඕණෙ අය. එහෙම ඕණේ නැති අය පළවෙනි විනී ද පූ Animated Feature චිත්‍රපටය වන ඒක බලලා හරි ඉන්න කියලා ආරාධනා කරනවා. මේ ඊට පස්සේ 1997දී නිකුත් වුණු චිත්‍රපටයයි. කලින් එක නොබලා වුණත් මේක බලන්න පුලුවන්, ලොකු සම්බන්ධයක් කතා දෙක අතරේ නැති නිසා. 
Continue reading “Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) Sinhala Subtitles | ක්‍රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරැසි සමඟ] (47)”