The Tigger Movie (2000) | මේ ටිගර්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ] (45)

ටිගර් තමයි මම පොඩි කාලේ ඉඳලාම විනී ද පූ කතා සමූහයේ ආසම කරපු චරිතය. ඉතින් ‌මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අපේ ටිගර් ගැන තමයි. හැබැයි ඉතින් අනිත් හැම චරිතයක්මත් අපිට ‌මේ කතාවෙන් දැක බලාගන්න පුලුවන්.

Continue reading “The Tigger Movie (2000) | මේ ටිගර්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ] (45)”

The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)

The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.

Continue reading “The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)”