
කොහොමද ඉතින් යාළුවනේ… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ටිකක් පරණ නමුත් ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක්. මේක කරන්න කියලා ඉල්ලීම් ආවා වගේම මම කමෙන්ට් එකකුත් දැක්කා. ඉතින් ඔන්න මම උපසිරස කරලා ගෙනාවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන හසන්ත සහෝටත් ස්තූතියි. හරි එහෙනම් අපි සලරුව පැත්තට හැරෙමු!
Continue reading “Bee Movie (2007) | ලොව පුරා ඉන්න මී මැස්සෝ නිවාඩු ගත්තොත්? [සිංහල උපසිරසි සමඟ] (10)” →