ඔව්, 5 කොටසින් ක්ලෝව්ගේ කණ්ඩායමේ තව බොහොම විශේෂ කෙනෙක්ව අපිට මුණගැහෙනවා. ඒ රුසියානු ජාතික, ඊගෝ නොහොත් රේඩියෝඇක්ටිව් මෑන් (විකිරණශීලී මිනිසා) මොහුට පුළුවන්කම තියෙනවා භූමිකම්පා ඇති කරන්න වගේම විකිරණ නිකුත් කරන්න. යුලිසිස් ක්ලෝව්, ටි’චකාගේ ඝාතනය සිදු කළේ කොහොමද කියල බොහොමත්ම ආඩම්භාරයෙන් තමන්ගේ කණ්ඩායමේ බැට්රොක්ටත්, කැනිබල්ටත් කියනවා.
Tag: 2010
Black Panther (2010) EP05-EP08 Sinhala Subtitle | ක්ලෝව්ගේ කණ්ඩායම සහ සූක්ෂම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (40) {2}
බ්ලැක් පැන්තර් රූපවාහිණී කතා මාලාවේ 5 සිට 8 දක්වා කතාංගයි මේ ගෙන එන්න සූදානම. අපි බොහොම කුතුහලය දනවන පටන්ගැන්මක් දැක්ක පලවෙනි කතා කොටසින්.
Continue reading “Black Panther (2010) EP05-EP08 Sinhala Subtitle | ක්ලෝව්ගේ කණ්ඩායම සහ සූක්ෂම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (40) {2}”
Black Panther (2010) EP01-EP04 Sinhala Subtitle | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර් [සිංහල උපසිරැසි සමඟ] (39) {1}
හොඳයි එහෙමනම් මේ මුණගැහෙන්නේ මගේ පළවෙනි රූපවාහිණී කතා මාලා උපසිරසත් එක්ක. ගොඩක් කාලයක් ආසාවෙන් හිටියත් අවස්ථාවක් ලැබුනෙම නෑ හරියට රූපවාහිණී කතා මාලාවක උපසිරසක් කරන්න. ඔන්න එහෙනම් ඒකත් හරි. Continue reading “Black Panther (2010) EP01-EP04 Sinhala Subtitle | වකන්ඩාවේ රජු හා ආරක්ෂකයා, බ්ලැක් පැන්තර් [සිංහල උපසිරැසි සමඟ] (39) {1}”