Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී [සිංහල උපසිරැසි සමඟ] (7)

(7) Maya The Bee Movie (2014)

ඔන්න ආයෙත් අළුතෙන්ම නිකුත් වුණු ඇනිමේශන් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවදින්නයි ලෑස්තිය. හොඳ කොපියක් ආ විගසම පුළුවන් තරම් ඉක්මනටයි මම මේ ගෙනාවේ. මීට ඉක්මනින් දෙන්නයි හිටියේ කොහෙද සබ් එක අවසාන හරියෙදිම විදුලිය ඇනහිටීමක් වුණු නිසා එවන්න හැකියාවක් වුණේ නැහැ. මුලින්ම මේක හොයලා දුන්නු සමීර චතුරංග සහෝටත් මේක කරන්න අවස්ථාව ලබාදුන්නට හසන්ත සහෝටත් ස්තූතියි.

Continue reading “Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී [සිංහල උපසිරැසි සමඟ] (7)”

Thomas & Friends: Tale of the Brave (2014) | තෝමස් සහ මිතුරන්: නිර්භීතකමේ කතන්දරය [සිංහල උපසිරැසි සමඟ] (5)

Thomas & Friends Tale of the Brave (2014)

කොහොමද ඉතින් කට්ටියට… ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේ පාර මම ගෙනාවේ ඇනිමේශන් එකක්. මට මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා. මට මේක කරන්න ඉඩ ලබා දුන්නු එක ගැන රොයිලි සහෝටත් ස්තූතියි. හරි එහෙනම් අපි සලරුව පැත්තට හැරෙමු!

Continue reading “Thomas & Friends: Tale of the Brave (2014) | තෝමස් සහ මිතුරන්: නිර්භීතකමේ කතන්දරය [සිංහල උපසිරැසි සමඟ] (5)”

Elsa & Fred (2014) | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ] (4)

Elsa and Fred (2014)

කොහොමද යාළුවනේ. ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකත් ගත්තු ඉක්මනින් දෙන්න බැරි වුණේ වැඩ වගයක් වැටුණු නිසයි. සමහර දවස්වල කොටන්න හම්බුනේ ලයින් කිහිපයයි. ඉතින් මට මේක දුන්නු එක ගැන හසන්ත සහෝට ස්තූති වන ගමන් ප්‍රමාදයට සමාවත් ඉල්ලනවා. හරි එහෙනම් අපි සලරුව දෙසට හැරෙමු නේද?

Continue reading “Elsa & Fred (2014) | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ] (4)”

Postman Pat: The Movie (2014)| පැට් පියුම් මහතා [සිංහල උපසිරැසි සමඟ] (2)

(2) Postman Pat The Movie (2014)

බයිස්කෝප් සිංහලෙන් අපිට උපසිරස දෙන, උපසිරස ගන්න, බලන, සෑම යහළු යෙහෙළියෙක්ටම සුභම සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා.

Continue reading “Postman Pat: The Movie (2014)| පැට් පියුම් මහතා [සිංහල උපසිරැසි සමඟ] (2)”

The Hundred Foot Journey (2014) | අඩි සීයේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ] (1)

The Hundred Foot Journey (2014‍) | අඩි සීයේ සවාරිය (1) Continue reading “The Hundred Foot Journey (2014) | අඩි සීයේ සවාරිය [සිංහල උපසිරැසි සමඟ] (1)”