කොහොමද ඉතින්? මේ අරගෙන එන්නේ මේ අවුරුද්දේ ජනවාරි 29වෙනිදා නිකුත් වුණු Brothers Of The Wind (2015) කියන සුපිරිම චිත්‍රපටයයි. මේ චිත්‍රපටය සම්මානයක් දිනාගන්නද සමත් වෙලා තියෙනවා. Continue reading “Brothers Of The Wind (2015) with Sinhala Subtitle | සුළඟේ සහෝදරයින් [සිංහල උපසිරැසි සමඟ] (24)”
Tag: 2015
The Silent Heroes (2015) with Sinhala Subtitle | නිහඬ වීරයන්. [සිංහල උපසිරැසි සමඟ] (16)
හරි යාළුවනේ, ඔන්න එහෙනම් මම අළුත්ම චිත්‍රපටයක් අරං ආවා. උපසිරස කරද්දී තිබුණ ආසාවක් තමයි හින්දි එකක් කරන එක. ඉතින් 2016 අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා. මේක කරන්න දුන්නට නලින් සහෝට ස්තුතිවන්ත වෙනවා.
Continue reading “The Silent Heroes (2015) with Sinhala Subtitle | නිහඬ වීරයන්. [සිංහල උපසිරැසි සමඟ] (16)”
The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ] (15)
කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේෂන් චිත්‍රපටය අරගෙනයි. Continue reading “The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ] (15)”
All Creatures Big and Small (2015) with Sinhala Subtitle|අලියාගේ සිට කුහුඹුවා දක්වා ගොඩබිම ජීවත් වන සෑම සත්වයෙක්ම.. [සිංහල උපසිරැසි සමඟ] (14)
ඔන්න ඉතින් තවත් ඇනිමේෂන් එකක් ආයෙත් අරගෙන ආවා. මේකෙ හොඳ වීඩියෝ පිටපතක් එන්න කලින්ම දැනුම් දීලා, ආවට පස්සේ මේක වෙන් කරලා දුන්නෙ වෙනද වගේම අපේ සමීර චතුරංග සහෝ. ඉතින් මුලින්ම එයාට ස්තූතියි.
Orange Mittai (2015) | දොඩම් ටොපිය [සිංහල උපසිරැසි සමඟ] (12)
කොහොමද කට්ටියට? මේ පාර මම ගොඩවදින්නෙ වෙනස් සලරුවක් අරගෙනයි. මෙච්චර කල් කළේ ඉංග්‍රීසි ඒවනේ. ඔන්න මේ පාර කළේ දමිළ සලරුවක්. මටනම් දමිළ පොඩ්ඩක්වත් බැහැ. ඉංග්‍රීසි උපසිරසක් තමයි පරිවර්තනය කළේ ඒ නිසා වැරදි ඇති බොහෝ විට ඒවට සමාවෙන්න ඕණෙ. මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා මේක හොයලා දීලා වෙන් කරලා දුන්නට.
Continue reading “Orange Mittai (2015) | දොඩම් ටොපිය [සිංහල උපසිරැසි සමඟ] (12)”
Curious George 3: Back to the Jungle (2015) | පුංචි අපේ මිතුරු ජෝජ්: නැවතත් කැලයට. [සිංහල උපසිරසි සමඟ] (11)
හරි එහෙනම් තව ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හොඳ කොපියක් එන්න කලින්ම මේක ගැන මට සමීර චතුරංග සහෝ දැනුවත් කළා ඒ ගැන ස්තූතියි. ඒ වගේම හසන්ත සහෝ මේක වෙන් කරලා දුන්නට ගොඩක්ම ස්තූතියි. මේක නිකුත් වුණේ මේ අවුරුද්දෙ ජූනි 23න් වෙනිදා. අධ්‍යක්ෂණය Phil Weinsteinගෙ වන අතර නිෂ්පාදනය Share Stallingsගෙ වෙනවා.
Tom and Jerry: Spy Quest (2015) | ටොම් සහ ජෙරී ගේ රහස් පරීක්ෂක ගවේෂණ. [සිංහල උපසිරැසි සමඟ] (9)
ඔන්න මේ පාර මම අරගෙන එන්නේ 2015 නිකුත් වුණු ඇනිමේෂන් එකක් අරගෙන. මුලින්ම මේක හොයලා දුන්නට සමීර චතුරංග සහෝටත් භාර දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි.
Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ] (8)
කොහොමද යාළුවනේ… කට්ටියට මාව මතකද මන්දා? ඔන්න මාත් කාලෙකට පස්සෙ හොඳ නාට්‍යමය සලරුවකට උපසිරස යෙදුවා. මේක ඉතිහාසයේ සිදුවුණ සත්‍ය කථාවක්. මේක කරන්න වෙන් කරලා දෙන්න උදව් කරපු හැමදාම මතක් කරන සමීර චතුරංග සහෝව අදත් මතක් කරනවා. ඒ වගේම මේක කරන්න ඉඩ දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. මේක කරන්න ටිකක් විතර අමාරු වුණා. මොකද මේකේ ජර්මන් භාෂාව ගොඩක් තිබුණා වගේම නීතිඥයො භාවිත කරන වචන තිබුණා වගේම සමහර කාල රේඛා හදලා තිබුණේ නැහැ ඒවත් හදන්න වුණා. ඒ නිසා අඩුපාඩු තිබුණොත් සමාවෙන්න ඕණේ. හරි දැන් සලරුව පැත්තට හැරෙමු.
Continue reading “Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ] (8)”