මේක රාජාලින් සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයක්.
ටැගය: 2016
Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ] (33)
පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ.
Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ] (31)
උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි.
Lea to the Rescue (2016) with Sinhala Subtitles | ලියා ක්ලාක්, පුංචි වීරවරියගේ ධෛර්ය[සිංහල උපසිරැසි සමඟ] (29)
සොර දඩයක්කරුවන්, ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වන වටිනා සතුන්ව සොරකම් කර ලංසු විදිහට අධික මිළ ගණන්වලට අලෙවි කරනවා. පොලීසිය දැඩි උත්සාහයක් දැරුවත් මේ හොර ජාවාරම නතර කරන්න ලැබෙන්නේ නැත්තේ සොර ඩයක්කරුවන්ගේ සංවිධානාත්මකබව නිසයි. Continue reading “Lea to the Rescue (2016) with Sinhala Subtitles | ලියා ක්ලාක්, පුංචි වීරවරියගේ ධෛර්ය[සිංහල උපසිරැසි සමඟ] (29)”
Space Dogs Adventure to the Moon (2016) with Sinhala Subtitles | අභ්‍යාවකාශ සුනඛයින්: කොළ රැස් එළියේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (28)
බෙල්කා සහ ස්ට්‍රෙල්කා කියන්නේ රුසියාවේ ප්‍රසිද්ධ අභ්‍යාවකාශ සුනඛයන් දෙන්නෙක්. දැන් අභ්‍යාවකාශ ගමන් නතර කර තිබුණත් බෙල්කා සහ කස්බෙක්ගේ පුත් පුෂොක්ගේ එකම ආසාව අභ්‍යාවකාශ සුනඛයෙක් වෙන්නයි.
Mr. Church (2016) with Sinhala Subtitles | අපිට කෝකියෙක් ඉන්නවා [සිංහල උපසිරැසි සමඟ] (27)
කොහොමද ඉතින්? මගේ නම චාලට් මරී බෘක්ස් හැමෝම මට කියන්නෙ චාලි කියල. මට තාත්ත කෙනෙක් නැහැ. මගේ අම්මට පියයුරු පිළිකාවක් තිබුණා. අපිට හරිහැටි සල්ලි බාගේ තිබුණේ නෑ.
Mother’s Day (2016) with Sinhala Subtitles | හොඳම මව්වරුන්ගේ දින සැමරීම [සිංහල උපසිරැසි සමඟ] (26)
කොහොමද ඉතින්? මේ පාර මම ගෙනාවේ අප්‍රියෙල් 29වෙනිදා නිකුත් වුණු Garry Marshall අධ්‍යක්ෂණය කළ, Mother’s Day (2016) චිත්‍රපටයයි. මේකට 5.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා.