Christopher Robin (2018) | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (41)

හොඳයි ⁣එහෙමනම් මේ ලෑස්ති වෙන්නේ පුංචි දරුවන් (එදා දරුවෝ වුණාට දැන්නම් මාමලා)අතර බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වන විනී ද පූ නම් වළහාගේ පළමු Live-Action සම්ප්‍රාප්තිය බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස සහිතව සමීප කරන්නයි. Continue reading “Christopher Robin (2018) | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (41)”

Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ] (40)

ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්‍රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්‍රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්‍රපටය නොබැලුවත් මේ චිත්‍රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ.

Continue reading “Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ] (40)”