The Secret Life of Pets 2 (2019) Sinhala Subtitle | | පවුල සහ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ] (47) *50*

ඔන්න ඉතින් මේ තමයි මගේ උපසිරැසි ජීවිතයේ පළමු කඩයිම. 50වෙනි උපසිරැසිය. ඒ නිසා මට පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. හදිසි අය ඉන්නවනම් පහළින් උපසිරැසිය බාගත කරගෙන යන්න පුලුවන්…

A Dog’s Way Home (2019) | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ] (42)

Adventure, Drama, Family වර්ගීකරණයන්වලට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb මීටරයේ ලකුණු 6.6ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙලා තියෙන්නේ ජනවාරි 11වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Charles Martin Smith විසින් කර ඇති අතර Ashley Judd, Jonah Hauer-King, Edward James Olmos කියන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය පැය 1යි මිනිත්තු 36ක් පුරා ධාවනය වෙනවා. සමන් ප්‍රසාද් සහෝ, ස්තුතියි මේ චිත්‍රපටය මට ලබා දුන්නට.
Continue reading “A Dog’s Way Home (2019) | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ] (42)”