Ashley Avis විසින් අධ්‍යයක්ෂණය කරන, 1877 වසරේ නිකුත් වූ Anna Sewell විසින් රචිත බ්ලැක් බියුටි නමින්ම නිකුත් වූ නවකතාව පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙන්නේ. මේ වන විට IMDb අගය 6.0 විදිහට තමයි සටහන් වෙන්නේ. Mackenzie Foy, Claire Forlani සහ Iain Glen යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. කවුරුත් දන්න කේට් වින්සල්ට් තමයි බියුටිගේ හඬ දායකත්වය සපයන්නේ.
Tag: 2020
David Attenborough: A Life On Our Planet (2020) Sinhala Subtitles | ඔහුගේ, ඉතිහාසය ගැන සාක්ෂි ප්‍රකාශය හා අනාගත දැක්ම [සිංහල උපසිරසි සමඟ] (69)
සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ.
Wild Karnataka (2020) Sinhala Subtitles | කර්ණාටක වනාන්තරවලට සවාරියක්… [සිංහල උපසිරසි සමඟ] (68)
ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තය තුළ දකින්න ලැබෙන සමෘදිමත් ජෛව විවිධත්වය ගැන තමයි මේ වාර්තා වැඩසටහනින් අපිට දකින්න ලැබෙන්නේ. එක් දෙයක් ගැනම පමණක් අවධානය යොමු නොකර, සතුන් ඇතුළුව කර්ණාටක වනාන්තර තුළ තිබෙන දේවල් රාශියක් ගැන දැනුමක් මේ වැඩසටහනින් ලබා දෙනවා. මෙහි නිෂ්පාදනය Amoghavarsha J S සහ Kalyan Varma විසින් සිදු කර ඇති අතර වැඩසටහන විස්තර දක්වන්නේ වෙන කවුරුත් නෙමෙයි, වාර්තා වැඩසටහන් බලන ඕණම කෙනෙක් දන්න කෙනෙක් වන Sir David Attenborough.
The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ] (67)
The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ. Angelina Jolie, Danny DeVito, Helen Mirren, Brooklynn Prince, Ramón Rodríguez, Ariana Greenblatt සහ Bryan Cranston වගේ කට්ටිය තමයි රංගනයෙන් සහ හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ.
Wendy (2020) Sinhala Subtitles | නිදහස සොයා, යමු පියඹා… [සිංහල උපසිරැසි සමඟ] (66)
මෙය Beasts of the Southern Wild (2012) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ Benh Zeitlinගේම අධ්‍යක්ෂණයක්. තිර රචනයත් Benh Zeitlinම සහ ඔහුගේ සොහොයුරිය වන Eliza Zeitlin විසින් සිදු කර තිබෙනවා. Devin France වෙන්ඩි ලෙසත්, Yashua Mack පීටර් ලෙසත්, Gage Naquin ඩග්ලස් ලෙසත්, Gavin Naquin ජේම්ස් ලෙසත්, Ahmad Cage ස්වීට් හෙවී ලෙසත්, Krzysztof Meyn තෝමස් ලෙස සහ Romyri Ross කඩ්ජෝ හෙඩ් ලෙස රංගනයේ නිරත වී තිබෙනවා. මේ වන විට 5.7ක් වගේ අගයක් තමයි IMDb මීටරයේ සටහන් වෙලා තියෙන්නේ.
Continue reading “Wendy (2020) Sinhala Subtitles | නිදහස සොයා, යමු පියඹා… [සිංහල උපසිරැසි සමඟ] (66)”
Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (64)
මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා.
The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි සමඟ] (60)
ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්…
The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)
ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. Continue reading “The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)”