Chaos Walking (2021) Sinhala Subtitles | නව ලොව පදිංචිකරුවන් [සිංහල උපසිරසි] (82)

හැමෝම මග බලාගෙන හිටිය චිත්‍රපටයක් වන Chaos Walking (2021) තමයි අද අරගෙන ආවේ.

Continue reading “Chaos Walking (2021) Sinhala Subtitles | නව ලොව පදිංචිකරුවන් [සිංහල උපසිරසි] (82)”

Tom and Jerry (2021) Sinhala Subtitles | රෝයල් ගේට් හෝටලයේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි] (80)

ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉඳපු ෆිල්ම් එකකට සබ් එකත් අරගෙනයි අපි ආවේ. 1992 අවුරුද්දෙ, සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙනුවෙන්ම ආපු මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ‌චිත්‍රපටයට පස්සේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වුනු, ඒ වගේම මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ලයිව් ඇක්ෂන් සහ ඇනිමේටඩ් චිත්‍රපටිය තමයි Tom and Jerry (2021). සබ් ලයින්ස් ගාන වැඩි හින්දා ලශේන් මල්ලිට ස්තූතිවන්ත වෙන්න එයත් එක්ක එකතු වෙලා තමයි වැඩේ ඉවරයක් කළේ. ඒ වගේම අශාන් අයියා ඇතුළු ඇඩ්මින් මඬුල්ලට ස්තූති කරන්නම ඕනි අපිට මේ සබ් එක කරන්න චාන්ස් එක දුන්නට. එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ.

Continue reading “Tom and Jerry (2021) Sinhala Subtitles | රෝයල් ගේට් හෝටලයේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි] (80)”

Flora & Ulysses (2021) Sinhala Subtitles | සැබෑ ලොවට පැමිණි සුපිරි වීර ලේනා [සිංහල උපසිරසි] (78)

Flora & Ulysses අපි අතරට මුලින්ම එන්නේ Kate DiCamillo විසින් රචිත ළමා නව කතාවක් විදිහටයි. එහි චිත්‍ර K.G. Campbell විසින් නිර්මාණය කර තිබුණ අතර 2013 වස‍රේ Candlewick Press ආයතනයේ ප්‍රකාශනයක් විදිහට Flora & Ulysses: The Illuminated Adventures නමින් නිකුත් වෙනවා. 2014 වසරදි මේ පොතට හැකියාව ලැබෙනවා නිව්බෙරි සම්මානය දිනාගන්න. 

Continue reading “Flora & Ulysses (2021) Sinhala Subtitles | සැබෑ ලොවට පැමිණි සුපිරි වීර ලේනා [සිංහල උපසිරසි] (78)”