සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ.
Tag: David Attenborough
Wild Karnataka (2020) Sinhala Subtitles | කර්ණාටක වනාන්තරවලට සවාරියක්… [සිංහල උපසිරසි සමඟ] (68)
ඉන්දියාවෙ කර්ණාටක ප්රාන්තය තුළ දකින්න ලැබෙන සමෘදිමත් ජෛව විවිධත්වය ගැන තමයි මේ වාර්තා වැඩසටහනින් අපිට දකින්න ලැබෙන්නේ. එක් දෙයක් ගැනම පමණක් අවධානය යොමු නොකර, සතුන් ඇතුළුව කර්ණාටක වනාන්තර තුළ තිබෙන දේවල් රාශියක් ගැන දැනුමක් මේ වැඩසටහනින් ලබා දෙනවා. මෙහි නිෂ්පාදනය Amoghavarsha J S සහ Kalyan Varma විසින් සිදු කර ඇති අතර වැඩසටහන විස්තර දක්වන්නේ වෙන කවුරුත් නෙමෙයි, වාර්තා වැඩසටහන් බලන ඕණම කෙනෙක් දන්න කෙනෙක් වන Sir David Attenborough.