The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ] (67)

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්න‍ේ. Angelina Jolie, Danny DeVito, Helen Mirren, Brooklynn Prince, Ramón Rodríguez, Ariana Greenblatt සහ Bryan Cranston වගේ කට්ටිය තමයි රංගනයෙන් සහ හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ.

Continue reading “The One and Only Ivan (2020) Sinhala Subtitles | පිළිගන්න, මේ සම කළ නොහැකි, අද්විතීය අයිවන්… [සිංහල උපසිරසි සමඟ] (67)”

Lady and the Tramp (2019) Sinhala Subtitles | ආර්යාව සහ රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ] (53)

ඔන්න එහෙමනම් මේ Disney විසින් නිකුත් කරගෙන යන Live Action චිත්‍රපට පෙළේ අලුත්ම චිත්‍රපටය Lady and the Tramp (2019) චිත්‍රපට සම්ප්‍රාප්තියයි.