The Many Adventures of Winnie the Pooh (1977) Sinhala Subtitle | විනී ද පූ⁣ගේ වීර ක්‍රියා රැසක් [සිංහල උපසිරැසි සමඟ] (43)

විනී ද පූ. නම කිව්ව හැටියෙ නොදන්නවා වෙන්නනම් බැහැ. ⁣ඒත් එහෙම කියලා නොදන්න අයව අතරමං කරන්න බෑනේ… ඒ නිසා මුලින්ම අපි කවුද මේ පූ සහ ඔහුගේ අතීතය ගැන හොයලා බලමු..
Continue reading “The Many Adventures of Winnie the Pooh (1977) Sinhala Subtitle | විනී ද පූ⁣ගේ වීර ක්‍රියා රැසක් [සිංහල උපසිරැසි සමඟ] (43)”

The Eagle Huntress (2016) with Sinhala Subtitle | රාජාලි දඩයක්කාරියක්! [සිංහල උපසිරැසි සමඟ] (36)

මේක රාජාලින් සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයක්.

Continue reading “The Eagle Huntress (2016) with Sinhala Subtitle | රාජාලි දඩයක්කාරියක්! [සිංහල උපසිරැසි සමඟ] (36)”

The Young Black Stallion (2003) with Sinhala Subtitle | බලාපොරොත්තුවේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ] (32)

අරාබියේ, අභිරහස් අශ්වයා ගැන දැන් ඔබ හොඳ හැටි හඳුනනවා. චිත්‍රපට දෙකක් පුරාවටම ඔබට ෂෙතාන් එසේ නොවේනම් බ්ලැක්ව හමු වූවා. මේ සූදානම, මෙම කළු අශ්වයාගේ චිත්‍රපට පෙළේ අවසානය සනිටුහන් කරන්නයි… Continue reading “The Young Black Stallion (2003) with Sinhala Subtitle | බලාපොරොත්තුවේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ] (32)”

Bambi II (2006) with Sinhala Subtitle | නිර්භීත බැම්බි කුමරු… [සිංහල උපසිරැසි සමඟ] (22)

bambi-ii-2006

කොහොමද ඉතින්? මේ චිත්‍රපටයෙ පළවෙනි කොටස Bambi (1942) මීට කලින් මම ගෙනාව මතක ඇතිනෙ. මුලින් ඒක බලල නැත්නම් බලලම ඉන්න. * ආහ් ඒ වගේම පහළ ලිපිය කියෙව්වොත් පළවෙනි කතාවෙ පොඩි තොරතුරුක් දෙකක් තියෙනවා. * SPOILER ALERT! 😀

Continue reading “Bambi II (2006) with Sinhala Subtitle | නිර්භීත බැම්බි කුමරු… [සිංහල උපසිරැසි සමඟ] (22)”

The Black Stallion (1979) with Sinhala Subtitles|කළු අශ්වයා: උත්සාහය හා අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ] (19)

(19) The Black Stallion (1979).jpg

කොහොමද ඉතින්! දන්නවනේ, මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් ඔන්න තවත් චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා.

Continue reading “The Black Stallion (1979) with Sinhala Subtitles|කළු අශ්වයා: උත්සාහය හා අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ] (19)”

Chicken Little (2005) with Sinhala Subtitles|කුකුළු පැටියගේ ඔළුවට ඇවිත් වැදුණේ ඇත්තටම ඕක් ගෙඩියක්ද? අහසද? නැත්නම් වෙන මොකක්හරිද? [සිංහල උපසිරැසි සමඟ] (17)

(17) Chicken Little (2005).jpg

කොහොමද ඉතින් යාළුවනේ… මම තමයි කුකුළු පැටියා. මම ගැන කතාව ඔයාලා අහලා ඇති, හැබැයි බාගෙට.

Continue reading “Chicken Little (2005) with Sinhala Subtitles|කුකුළු පැටියගේ ඔළුවට ඇවිත් වැදුණේ ඇත්තටම ඕක් ගෙඩියක්ද? අහසද? නැත්නම් වෙන මොකක්හරිද? [සිංහල උපසිරැසි සමඟ] (17)”

All Creatures Big and Small (2015) with Sinhala Subtitle|අලියාගේ සිට කුහුඹුවා දක්වා ගොඩබිම ජීවත් වන සෑම සත්වයෙක්ම.. [සිංහල උපසිරැසි සමඟ] (14)

All Creatures Big and Small (2015)

ඔන්න ඉතින් තවත් ඇනිමේෂන් එකක් ආයෙත් අරගෙන ආවා. මේකෙ හොඳ වීඩියෝ පිටපතක් එන්න කලින්ම දැනුම් දීලා, ආවට පස්සේ මේක වෙන් කරලා දුන්නෙ වෙනද වගේම අපේ සමීර චතුරංග සහෝ. ඉතින් මුලින්ම එයාට ස්තූතියි.

Continue reading “All Creatures Big and Small (2015) with Sinhala Subtitle|අලියාගේ සිට කුහුඹුවා දක්වා ගොඩබිම ජීවත් වන සෑම සත්වයෙක්ම.. [සිංහල උපසිරැසි සමඟ] (14)”

Balto (1995) with Sinhala Subtitle | ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය. [සිංහල උපසිරසි සමඟ] (13)

Balto (1995)

ඔහු බල්ලෙකු හෝ වෘකයෙකු නොවිණ. හුදෙක් ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය.

ඔන්න මේ පාර 1995 වසරේ නිකුත් වුණු ජීවිතයට ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක් ගෙනාවා. මේක කරන්න ලබාදීම ගැන රොයිලි අයියට ස්තූතිවන්ත වෙනවා. ලිපියත් හැමෝටම කියවන්න කියලා ආරාධනා කරනවා. අපි කෙළින්ම චිත්‍රපටය පැත්තට හැරෙමු… Continue reading “Balto (1995) with Sinhala Subtitle | ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය. [සිංහල උපසිරසි සමඟ] (13)”

Curious George 3: Back to the Jungle (2015) | පුංචි අපේ මිතුරු ජෝජ්: නැවතත් කැලයට. [සිංහල උපසිරසි සමඟ] (11)

11885289_10153434384676259_718999720208043264_n

හරි එහෙනම් තව ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හොඳ කොපියක් එන්න කලින්ම මේක ගැන මට සමීර චතුරංග සහෝ දැනුවත් කළා ඒ ගැන ස්තූතියි. ඒ වගේම හසන්ත සහෝ මේක වෙන් කරලා දුන්නට ගොඩක්ම ස්තූතියි. මේක නිකුත් වුණේ මේ අවුරුද්දෙ ජූනි 23න් වෙනිදා. අධ්‍යක්ෂණය Phil Weinsteinගෙ වන අතර නිෂ්පාදනය Share Stallingsගෙ වෙනවා.

Continue reading “Curious George 3: Back to the Jungle (2015) | පුංචි අපේ මිතුරු ජෝජ්: නැවතත් කැලයට. [සිංහල උපසිරසි සමඟ] (11)”

Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී [සිංහල උපසිරැසි සමඟ] (7)

(7) Maya The Bee Movie (2014)

ඔන්න ආයෙත් අළුතෙන්ම නිකුත් වුණු ඇනිමේශන් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවදින්නයි ලෑස්තිය. හොඳ කොපියක් ආ විගසම පුළුවන් තරම් ඉක්මනටයි මම මේ ගෙනාවේ. මීට ඉක්මනින් දෙන්නයි හිටියේ කොහෙද සබ් එක අවසාන හරියෙදිම විදුලිය ඇනහිටීමක් වුණු නිසා එවන්න හැකියාවක් වුණේ නැහැ. මුලින්ම මේක හොයලා දුන්නු සමීර චතුරංග සහෝටත් මේක කරන්න අවස්ථාව ලබාදුන්නට හසන්ත සහෝටත් ස්තූතියි.

Continue reading “Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී [සිංහල උපසිරැසි සමඟ] (7)”