Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ] (43)

ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්‍රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්‍රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්‍රපටය නොබැලුවත් මේ චිත්‍රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ.

Continue reading “Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ] (43)”

Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී [සිංහල උපසිරැසි සමඟ] (7)

(7) Maya The Bee Movie (2014)

ඔන්න ආයෙත් අළුතෙන්ම නිකුත් වුණු ඇනිමේශන් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවදින්නයි ලෑස්තිය. හොඳ කොපියක් ආ විගසම පුළුවන් තරම් ඉක්මනටයි මම මේ ගෙනාවේ. මීට ඉක්මනින් දෙන්නයි හිටියේ කොහෙද සබ් එක අවසාන හරියෙදිම විදුලිය ඇනහිටීමක් වුණු නිසා එවන්න හැකියාවක් වුණේ නැහැ. මුලින්ම මේක හොයලා දුන්නු සමීර චතුරංග සහෝටත් මේක කරන්න අවස්ථාව ලබාදුන්නට හසන්ත සහෝටත් ස්තූතියි.

Continue reading “Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී [සිංහල උපසිරැසි සමඟ] (7)”