The Stray (2017) Sinhala Subtitle | අතරමං වූ ජීවිත යළි ආලෝකමත් කළ, ඒ අතරමං සුනඛයා… [සිංහල උපසිරැසි සමඟ] (38)

මගේ නම ක්‍රිස්ටියන් ඩේවිස්. මගේ අම්මට බලාගන්න තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාට මම වෙනුවෙන් වෙන් කරගන්නවත් වෙලාවක් නැහැ. කොටින්ම මම ඉස්කෝලේ කුඩා ලීගයට සෙල්ලම් කරන නිසා මට බාස්කට් බෝල් සෙල්ලම් කරන විදිහ තාත්තාගෙන් ඇහුවම එයා කීවේ අම්මගෙන් උදව් ඉල්ලගන්න කියල. එයාගේ වැඩේම ඔෆිස් එකේ වැඩ කරන එකයි චිත්‍රපටි, ටීවී ෂෝ වලට තිරපිටපත් ලියන එකයි.

Continue reading “The Stray (2017) Sinhala Subtitle | අතරමං වූ ජීවිත යළි ආලෝකමත් කළ, ඒ අතරමං සුනඛයා… [සිංහල උපසිරැසි සමඟ] (38)”

Advertisements

Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ] (37)

ක්‍රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්‍රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්.

Continue reading “Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ] (37)”

The Eagle Huntress (2016) with Sinhala Subtitle | රාජාලි දඩයක්කාරියක්! [සිංහල උපසිරැසි සමඟ] (36)

මේක රාජාලින් සම්බන්ධ වාර්තාමය චිත්‍රපටයක්.

Continue reading “The Eagle Huntress (2016) with Sinhala Subtitle | රාජාලි දඩයක්කාරියක්! [සිංහල උපසිරැසි සමඟ] (36)”

The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)

The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.

Continue reading “The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)”

Picnic at Hanging Rock (1975) with Sinhala Subtitle | අභිරහසක් වූ විනෝද චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (34)

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම වික්ටෝරියාවෙහි තිබෙන, කලින් ක්‍රියාකාරීව තිබුණු ගිනි කන්දකි හැඟිං රොක් (Hanging Rock) නොහොත් එල්ලෙන පර්වතය. මෙය භූවිද්‍යාත්මක ආශ්චර්යක්,  Mamelon හෙවත් කලින් මෙම ගිනි කන්ද පිපිරුණු නිසා ලාවා උතුරා ඇවිත් ගල් වී ඇති අයුරු අදටත් දැකගත හැකි පර්වතයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 718ක් උසින් මෙම පර්වතය පිහිටා ඇත. මෙම පර්වතය අවට ප්‍රදේශය ඒකදේශීය ශාක හා සතුන් බොහෝමයකට නිවහනකි.

Continue reading “Picnic at Hanging Rock (1975) with Sinhala Subtitle | අභිරහසක් වූ විනෝද චාරිකාව [සිංහල උපසිරැසි සමඟ] (34)”

Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ] (33)

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ.

Continue reading “Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ] (33)”

The Young Black Stallion (2003) with Sinhala Subtitle | බලාපොරොත්තුවේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ] (32)

අරාබියේ, අභිරහස් අශ්වයා ගැන දැන් ඔබ හොඳ හැටි හඳුනනවා. චිත්‍රපට දෙකක් පුරාවටම ඔබට ෂෙතාන් එසේ නොවේනම් බ්ලැක්ව හමු වූවා. මේ සූදානම, මෙම කළු අශ්වයාගේ චිත්‍රපට පෙළේ අවසානය සනිටුහන් කරන්නයි… Continue reading “The Young Black Stallion (2003) with Sinhala Subtitle | බලාපොරොත්තුවේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ] (32)”

Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ] (31)

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි.

Continue reading “Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ] (31)”

The Black Stallion Returns (1983) with Sinhala Subtitle | උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ජය නියතය. [සිංහල උපසිරැසි සමඟ] (30)

The Black Stallion (1979) කියන්නේ කා අතරෙත් ප්‍රසිද්ධ වුණු සුපිරි චිත්‍රපටයක් බව මම නැවත කිව යුතු නැහැ. මේ එම චිත්‍රපටයේ දෙවැන්නයි. කොච්චර පරණ වුණත් මටනම් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 5.9ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලැබී තිබෙනවා.
Continue reading “The Black Stallion Returns (1983) with Sinhala Subtitle | උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ජය නියතය. [සිංහල උපසිරැසි සමඟ] (30)”

Lea to the Rescue (2016) with Sinhala Subtitles | ලියා ක්ලාක්, පුංචි වීරවරියගේ ධෛර්‍ය[සිංහල උපසිරැසි සමඟ] (29)

සොර දඩයක්කරුවන්, ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වන වටිනා සතුන්ව සොරකම් කර ලංසු විදිහට අධික මිළ ගණන්වලට අලෙවි කරනවා. පොලීසිය දැඩි උත්සාහයක් දැරුවත් මේ හොර ජාවාරම නතර කරන්න ලැබෙන්නේ නැත්තේ සොර ඩයක්කරුවන්ගේ සංවිධානාත්මකබව නිසයි. Continue reading “Lea to the Rescue (2016) with Sinhala Subtitles | ලියා ක්ලාක්, පුංචි වීරවරියගේ ධෛර්‍ය[සිංහල උපසිරැසි සමඟ] (29)”