Mr. Church (2016) with Sinhala Subtitles | අපිට කෝකියෙක් ඉන්නවා [සිංහල උපසිරැසි සමඟ] (27)

කොහොමද ඉතින්? මගේ නම චාලට් මරී බෘක්ස් හැමෝම මට කියන්නෙ චාලි කියල. මට තාත්ත කෙනෙක් නැහැ. මගේ අම්මට පියයුරු පිළිකාවක් තිබුණා. අපිට හරිහැටි සල්ලි බාගේ තිබුණේ නෑ.

Continue reading “Mr. Church (2016) with Sinhala Subtitles | අපිට කෝකියෙක් ඉන්නවා [සිංහල උපසිරැසි සමඟ] (27)”

Mother’s Day (2016) with Sinhala Subtitles | හොඳම මව්වරුන්ගේ දින සැමරීම [සිංහල උපසිරැසි සමඟ] (26)

mothers-day-2016

කොහොමද ඉතින්? මේ පාර මම ගෙනාවේ අප්‍රියෙල් 29වෙනිදා නිකුත් වුණු Garry Marshall අධ්‍යක්ෂණය කළ, Mother’s Day (2016) චිත්‍රපටයයි. මේකට 5.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා.

Continue reading “Mother’s Day (2016) with Sinhala Subtitles | හොඳම මව්වරුන්ගේ දින සැමරීම [සිංහල උපසිරැසි සමඟ] (26)”

Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ] (8)

Woman in Gold (2015)

කොහොමද යාළුවනේ… කට්ටියට මාව මතකද මන්දා? ඔන්න මාත් කාලෙකට පස්සෙ හොඳ නාට්‍යමය සලරුවකට උපසිරස යෙදුවා. මේක ඉතිහාසයේ සිදුවුණ සත්‍ය කථාවක්. මේක කරන්න වෙන් කරලා දෙන්න උදව් කරපු හැමදාම මතක් කරන සමීර චතුරංග සහෝව අදත් මතක් කරනවා. ඒ වගේම මේක කරන්න ඉඩ දුන්නට රොයිලි සහෝටත් ස්තූතියි. මේක කරන්න ටිකක් විතර අමාරු වුණා. මොකද මේකේ ජර්මන් භාෂාව ගොඩක් තිබුණා වගේම නීතිඥයො භාවිත කරන වචන තිබුණා වගේම සමහර කාල රේඛා හදලා තිබුණේ නැහැ ඒවත් හදන්න වුණා. ඒ නිසා අඩුපාඩු තිබුණොත් සමාවෙන්න ඕණේ. හරි දැන් සලරුව පැත්තට හැරෙමු.

Continue reading “Woman in Gold (2015) | ස්වර්ණමය කාන්තාවගේ චිත්‍රය [සිංහල උපසිරැසි සමඟ] (8)”

Elsa & Fred (2014) | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ] (4)

Elsa and Fred (2014)

කොහොමද යාළුවනේ. ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකත් ගත්තු ඉක්මනින් දෙන්න බැරි වුණේ වැඩ වගයක් වැටුණු නිසයි. සමහර දවස්වල කොටන්න හම්බුනේ ලයින් කිහිපයයි. ඉතින් මට මේක දුන්නු එක ගැන හසන්ත සහෝට ස්තූති වන ගමන් ප්‍රමාදයට සමාවත් ඉල්ලනවා. හරි එහෙනම් අපි සලරුව දෙසට හැරෙමු නේද?

Continue reading “Elsa & Fred (2014) | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ] (4)”