ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්රපටයට පාදක කරගෙන තියෙන්නේ. Continue reading “The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)”
Tag: PG
Lady and the Tramp (2019) Sinhala Subtitles | ආර්යාව සහ රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ] (53)
Mia and the White Lion (2018) Sinhala Subtitles | මියා සහ සුදු සිංහයා [සිංහල උපසිරැසි සමඟ] (51)
The Secret Life of Pets 2 (2019) Sinhala Subtitles | | පවුල සහ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ] (*50*)
A Dog’s Way Home (2019) Sinhala Subtitles | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ] (45)
Continue reading “A Dog’s Way Home (2019) Sinhala Subtitles | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ] (45)”
Christopher Robin (2018) Sinhala Subtitles | ක්රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (44)
Batman vs. Two-Face (2017) Sinhala Subtitle | කබා ආරක්ෂකයින් සහ ටූ ෆේස් [සිංහල උපසිරැසි සමඟ] (42)
කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්රපටයක්.
The Stray (2017) Sinhala Subtitle | අතරමං වූ ජීවිත යළි ආලෝකමත් කළ, ඒ අතරමං සුනඛයා… [සිංහල උපසිරැසි සමඟ] (38)
මගේ නම ක්රිස්ටියන් ඩේවිස්. මගේ අම්මට බලාගන්න තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාට මම වෙනුවෙන් වෙන් කරගන්නවත් වෙලාවක් නැහැ. කොටින්ම මම ඉස්කෝලේ කුඩා ලීගයට සෙල්ලම් කරන නිසා මට බාස්කට් බෝල් සෙල්ලම් කරන විදිහ තාත්තාගෙන් ඇහුවම එයා කීවේ අම්මගෙන් උදව් ඉල්ලගන්න කියල. එයාගේ වැඩේම ඔෆිස් එකේ වැඩ කරන එකයි චිත්රපටි, ටීවී ෂෝ වලට තිරපිටපත් ලියන එකයි.
Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ] (37)
ක්රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්රපටියක්.
The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)
The Flintstones (1994) චිත්රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.