The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)

ඔන්න එහෙමනම් 22වෙනිදා නිකුත් වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. Netflix බෙදාහැරීමක්‍. මේ නමින්ම Lois Lowry විසින් රචිත පොත තමයි චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ. Continue reading “The Willoughbys (2020) Sinhala Subtitles | අපි අනාථයෝ [සිංහල උපසිරසි සමඟ] (56)”

Lady and the Tramp (2019) Sinhala Subtitles | ආර්යාව සහ රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ] (53)

ඔන්න එහෙමනම් මේ Disney විසින් නිකුත් කරගෙන යන Live Action චිත්‍රපට පෙළේ අලුත්ම චිත්‍රපටය Lady and the Tramp (2019) චිත්‍රපට සම්ප්‍රාප්තියයි.

Mia and the White Lion (2018) Sinhala Subtitles ‍| මියා සහ සුදු සිංහයා [සිංහල උපසිරැසි සමඟ] (51)

තවත් ලස්සන චිත්‍රපටයක් තමයි මේ ඔබ හමුවට ගෙන එන්නට සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම කෙටි විස්තරයක් කියන්නම් කතාවේ දකින්න යන සුදු සිංහයා ගැන.

The Secret Life of Pets 2 (2019) Sinhala Subtitles | | පවුල සහ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ] (*50*)

ඔන්න ඉතින් මේ තමයි මගේ උපසිරැසි ජීවිතයේ පළමු කඩයිම. 50වෙනි උපසිරැසිය. ඒ නිසා මට පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. හදිසි අය ඉන්නවනම් පහළින් උපසිරැසිය බාගත කරගෙන යන්න පුලුවන්…

A Dog’s Way Home (2019) Sinhala Subtitles | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ] (45)

Adventure, Drama, Family වර්ගීකරණයන්වලට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb මීටරයේ ලකුණු 6.6ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙලා තියෙන්නේ ජනවාරි 11වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Charles Martin Smith විසින් කර ඇති අතර Ashley Judd, Jonah Hauer-King, Edward James Olmos කියන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය පැය 1යි මිනිත්තු 36ක් පුරා ධාවනය වෙනවා. සමන් ප්‍රසාද් සහෝ, ස්තුතියි මේ චිත්‍රපටය මට ලබා දුන්නට.
Continue reading “A Dog’s Way Home (2019) Sinhala Subtitles | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ] (45)”

Christopher Robin (2018) Sinhala Subtitles | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (44)

හොඳයි ⁣එහෙමනම් මේ ලෑස්ති වෙන්නේ පුංචි දරුවන් (එදා දරුවෝ වුණාට දැන්නම් මාමලා)අතර බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වන විනී ද පූ නම් වළහාගේ පළමු Live-Action සම්ප්‍රාප්තිය බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස සහිතව සමීප කරන්නයි. Continue reading “Christopher Robin (2018) Sinhala Subtitles | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ] (44)”

Batman vs. Two-Face (2017) Sinhala Subtitle | කබා ආරක්ෂකයින් සහ ටූ ෆේස් [සිංහල උපසිරැසි සමඟ] (42)

කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්‍රපටයක්.

Continue reading “Batman vs. Two-Face (2017) Sinhala Subtitle | කබා ආරක්ෂකයින් සහ ටූ ෆේස් [සිංහල උපසිරැසි සමඟ] (42)”

The Stray (2017) Sinhala Subtitle | අතරමං වූ ජීවිත යළි ආලෝකමත් කළ, ඒ අතරමං සුනඛයා… [සිංහල උපසිරැසි සමඟ] (38)

මගේ නම ක්‍රිස්ටියන් ඩේවිස්. මගේ අම්මට බලාගන්න තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාට මම වෙනුවෙන් වෙන් කරගන්නවත් වෙලාවක් නැහැ. කොටින්ම මම ඉස්කෝලේ කුඩා ලීගයට සෙල්ලම් කරන නිසා මට බාස්කට් බෝල් සෙල්ලම් කරන විදිහ තාත්තාගෙන් ඇහුවම එයා කීවේ අම්මගෙන් උදව් ඉල්ලගන්න කියල. එයාගේ වැඩේම ඔෆිස් එකේ වැඩ කරන එකයි චිත්‍රපටි, ටීවී ෂෝ වලට තිරපිටපත් ලියන එකයි.

Continue reading “The Stray (2017) Sinhala Subtitle | අතරමං වූ ජීවිත යළි ආලෝකමත් කළ, ඒ අතරමං සුනඛයා… [සිංහල උපසිරැසි සමඟ] (38)”

Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ] (37)

ක්‍රිස්ටෝෆර් රොබින් කිව්වම ඔයාලගේ මතකයට එනවා ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න් විසින් රචිත “විනී ද පූ” (Winnie the Pooh) කතන්දර සමූහය. එහෙම කිව්ව ගමන් තීරණයකට එළඹෙන්න එපා, මේක විනී ද පූ වගේ සිඟිත්තන්ට හරියන චිත්‍රපටයක් වෙන්න ඇතියි කියලා. මොකද මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්.

Continue reading “Goodbye Christopher Robin (2017) Sinhala Subtitle | ඔබට සුභ ගමන්, ක්‍රිස්ටෝෆර් රොබින්! [සිංහල උපසිරැසි සමඟ] (37)”

The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)

The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.

Continue reading “The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ] (35)”