The Jungle Book 2 (2003) with Sinhala Subtitle | වන දහනේ මිනිස් පැටවා සහ මිනිස් ගම්මානය [සිංහල උපසිරැසි සමඟ] (25)

කොහොමද ඉතින්? ඔන්න එහෙමනම් කිව්ව විදිහටම අපේ කැළෑ පොතේ දෙවෙනි කොටසත් ගෙනාවා. 😀
මේකෙ පළවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර අඩුවුණු නිසයි මේක ගේන්න ටිකක් පමා වුණේ. කොහොමවුණත් මේක බලන්න කලන් මේකේ පළමු චිත්‍රපටය, The Jungle Book (1967) අනිවාරෙන්ම බලල ඉන්න මොකද ඒ චිත්‍රපටය ඉවර වුණු තැන සිට තමයි මේ චිත්‍රපටය පටන්ගන්නෙ.

Continue reading “The Jungle Book 2 (2003) with Sinhala Subtitle | වන දහනේ මිනිස් පැටවා සහ මිනිස් ගම්මානය [සිංහල උපසිරැසි සමඟ] (25)”

The Jungle Book (1967) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා, මෝග්ලි [සිංහල උපසිරැසි සමඟ] (23)

කොහොමද ඉතින්? මේ අවුරුද්දේ ආව Jungle Book (2016) චිත්‍රපටය දැනටමත් ඔයාලගෙන් බොහෝ දෙනෙක් බලලා ඇති. (Jungle Book (2016) පූර්ව ප්‍රචාරක පටය මෙතනින් බලන්න) නොබලපු අය ඉන්නවනම් මුලින් මේක බලල හිටියොත් මේ අවුරුද්දෙ ආව චිත්‍රපටය ටිකක් අවබෝධයකින් බලන්න පුළුවන් වෙයි. Continue reading “The Jungle Book (1967) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා, මෝග්ලි [සිංහල උපසිරැසි සමඟ] (23)”

The Jungle book (2016) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ. (9)

Continue reading “The Jungle book (2016) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරස සමඟ. (9)”