WandaVision හත්වන කතාංගය ගෙන එන්නයි මේ සූදානම. හයවෙනි කොටස සිදු වුණ කාලය 1990 ගණන්වල අවසන් කාලය හෝ 2000 ගණන්වල මුල් කාලය විදිහට සලකන්න පුලුවන්. මීට කලින් අපි මේ කතාව තුළ නොදැකපු විදිහේ වෙළඳ දැන්වීමකුත් දකින්න ලැබුණා. අපි දැක්කේ ක්ලේ ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු “යෝ මැජික්” කියන යෝගට් ඇඩ් එක.
Continue reading “WandaVision [E07] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි] (77) {11}”